Gossips

අත්ලාන්තික් සුළි කුණාටු සමය ඇරඹේ

මේ වසරේ අත්ලාන්තික් කුණාටු සමය ආරම්භ කරමින් ප්‍රථම නම් කළ සුළි සුළඟ ඇල්බර්ටෝ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වයඹ වෙරළට ළඟා වී තිබෙනවා. සුළි සුළඟට පෙර ෆ්ලොරිඩාවේ මෙක්සිකෝ බොක්ක ප්‍රදේශයෙන් ජනතාව… Read More

Gossips

කොළඹ වරායේ බහාලූම් මෙහෙයුම් ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ කොළඹ වරායේ බහාලූම් මෙහෙයුම් සියයට 16.2කින් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. එය වර්ධන අනුපාතයක් පෙන්නුම් කරන සිංගප්පූරු වරායට පමණක් දෙවන වීම විශේෂත්වයක් බවයි ශ්‍රී… Read More

Gossips

ඇඟලූම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථ දෙකක් ගැටී 19 දෙනෙකුට තුවාල

අවිස්සාවේල්ල – රත්නපුර මාර්ගයේ මාදොල ප්‍රදේශයේදී ඇඟලූම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් ඊට ඉදිරියෙන් ධාවනය වූ එම ආයතනයේම සේවිකාවන් ප්‍රවාහනය කළ තවත් බස් රථයක ගැටීමෙන් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා…. Read More

Gossips

ඩෙංගු වළක්වා ගැනීමට මිහිතලය උණුසුම්වීම පාලනය කරන්න

මිහිතලය උණුසුම්වීම පාලනය කළහොත් වසරකට ලොව පුරා වාර්තා වන මිලියන 3ක් පමණ වන ඩෙංගු ආසාදනයන් වළක්වා ගත හැකි බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ මෙම අධ්‍යයනය මගින් පෙන්වා… Read More

Gossips

ලාච්චුවෙන් ගෙන ලාච්චුවට දීම

පසුගිය 25 වැනිදා මාතර, තුඩාව ප්‍රදේශයේදී වෙළෙඳ සැළකට පැමිණි පුද්ගලයෙකු එහි ලාච්චුවෙන් මුදල් සොරාගෙන තමා විසින් මිලදී ගත් භාණ්ඩවලට එම මුදලම යළි ලබාදෙන ආකාරය එම වෙළඳසැලේ ආරක්ෂක කැමරා පද්ධතියේ… Read More

Gossips

දිවයින වටා මුහුදු ප්‍රදේශ වල පවතින සුළං තත්වය වර්ධනයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අදත් වැසි සහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල… Read More

Gossips

බද්දේගම අධිකරණයේදී, රැදවියන් 5 ක් පළා යයි

ගාල්ල – බන්ධනාගාරයේ සිට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන ආ රැදවියන් 5 දෙනෙකු අද පස්වරුවේ පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ අධිකරණය වෙත ඉදිරිපත් කොට නැවත බන්ධනාගාරය වෙත… Read More

Sports

හැළඹගේ ප්‍රේමසිරි ඝාතනය, මුදලට ක්‍රිකට් තරග පාවාදීම් සමග සම්බන්ධ වූවක්ද?

COLOMBO (News 1st) – මුදලට ක්‍රිකට් තණතිලි වෙනස් කිරීම සම්බන්ධයෙන් අල්ජසීරා රූපවාහිනිය කළ අනාවරණය පිළිබඳව චෝදනා එල්ලවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ස්පෝට්ස්ෆස්ට් සමග අදහස් පළ කළහ. අල්ජසීරා රූපවාහිනිය විසින් රහසිගත ලෙස තොරතුරු ගවේශනය කරමින්, සිදු කළ අනාවරණයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහකාර කළමනාකරු තරංග ඉන්දික සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තරිඳු මෙන්ඩිස්ට මුදලට ක්‍රිකට් […]
The post හැළඹගේ ප්‍රේමසිරි ඝාතනය, මුදලට ක්‍රිකට් තරග පාවාදීම් සමග සම්බන්ධ වූවක්ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

රන්ජන් ඇනගනී

අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් බව කියන නිවසක් සම්බන්ධයෙන් ජෝතිශ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධන මහතාගෙන්… Read More

Gossips

ජනතාවගේ ගැටලු සාකච්ඡා කරන විට මාධ්‍ය මර්දනය කිරීමේ උත්සාහයක් – හිටපු ජනපති

මාධ්‍ය මගින් ජනතාවගේ ගැටලු සාකච්ඡා කරන විට මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්… Read More