Gossips දින 20කදී කෝට් 15 ක රත්‍රං රේගු දැලේ නීතිවිරෝධී ලෙස රත්‍රං මෙරටට රැගෙන ඒම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා එවැනි වැටලීම් 33ක් සිදුකර ඇති අතර, ඉන් 20ක්ම සිදුකර ඇත්තේ මෙම මාසය තුළදී වීම විශේෂත්වයක්. එහිදී… Read More
Gossips නිශාන්ත රණතුංගගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ලබන 31 වන දා පැවැත්වෙන ක්‍රිකට් නිළවරණය සඳහා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාලට තරඟ වැදීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට අද පෙත්සමක් ගොනු කෙරුණා. ශ්‍රී… Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හදිසියේම දැඩි තීරණයක් ගනී දෝහා කටාර් මුලස්ථානය කරගත් අල් ජසීරා මාධ්‍ය ආයතනයේ ගවේෂණාත්මක මාධ්‍යවේදියකු සිදුකල ප්‍රවෘත්ති වැඩසටහනක් හරහා ජාත්‍යන්තර ක්‍රිකට් සහ දේශීය ක්‍රිකට් ක්‍රීඩා තුල සිදුවන මුදලට තරඟ පාවාදීම්… Read More
Gossips ආපදා මරණ තවත් ඉහළට දිස්ත්‍රික්ක 20කට බලපෑ අයහපත් කාලගුණයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට පවුල් 45,680ක පුද්ගලයින් එක්ලක්ෂ 74,310 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය… Read More
Gossips හිටපු ඉඩම් ඇමති පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් පිටව යයි ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණි හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක අද පස්වරු 3ට පමණ එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා. උදෑසන 10 ට පමණ හිටපු… Read More
Gossips රංගන ශිල්පිනී දීපානි සිල්වාට අධිකරණය දුන් නියෝගය රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීන රංගන ශිල්පිනී දීපානි සිල්වා, රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, ඇය පානදුර මහේස්ත්‍රාත් කල්හාරි ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන්… Read More
Gossips එකොළොස් හැවිරිදි දැරියක් දූෂණය කළ තරුණයෙක් රක්ෂිත බන්ධනාගාරයට එකොළොස් හැවිරිදි පාසල් දැරියක් දූෂණයකර පලා ගොස් සැඟවී සිටි සැකකරුවෙකු නල්ලතන්නිය පොලිසිය මඟින් ඉකුත් 24 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්… Read More
Gossips තිලංග සුමතිපාලට එරෙහිව පෙත්සමක් තිලංග සුමතිපාල ක්‍රිකට් නිලවරණයට ඉදීරිපත්විම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් පනවන ලෙස ඉල්ලමින් නිශාන්ත රණතුංග පෙත්සමක් ගොනු කර තිබෙනවා. Read More
Gossips සහන කණ්ඩායම්වලින් කප්පම් ලබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා කරන්න ආපදාවලින් පීඩාවට පත් පුද්ගලයින්ට උපකාර කරන සහන සේවා කණ්ඩායම් වෙත ඇති වන අපහසුතා සම්බන්ධයෙන් සොයා බලන ලෙස ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක, පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා. අද… Read More
Gossips ආහාර විසවීමකින් පිළියන්දල පාසලක සිසුන් පිරිසක් රෝහල් ගත කෙරේ හදිසියේ ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් පිළියන්දල සර් ජෝන් කොතලාවල විදුහලෙහි සිසුන් 35 දෙනෙකු පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද පෙරවරුවේ පාසලේ පැවති සීල ව්‍යාපාරය අතරතුර ලබාදුන් උදෑසන… Read More