Gossips

හිටපු ජනපති සහ ඒකාබද්ධයේ නියෝජිතයින් අතර හමුව හෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන මස 3 වන දා පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී පක්ෂයේ තාවකාලික නිලධාරීන් මණ්ඩලය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ…. Read More

Gossips

වෛරස් රෝග තුනක එකතුවකින් දකුණේ උණ රෝගය ව්‍යාප්ත වෙයි

දකුණු පළාතේ පැතිරි යන වෛරස් උණ රෝගයෙන් මිය ගිය දරුවන්ගේ මරණවලට හේතුව වෛරස් කිහිපයක් අසාදනය වීම බවට සැකයක් මතුවී තිබෙනවා. කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

රාජකාරියේ යෙදී සිටියදී පළා ගිය ගුවන් හමුදා සෙබලා අත්අඩංගුවට

රාජකාරියේ යෙදී සිටියදී ටී – 56 ගිනි අවියක් සහ උණ්ඩ 90ක් රැගෙන පලාගිය ගුවන් හමුදා භටයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. චීන වරාය ගුවන් හමුදා කදවුරේ රාජකාරියේ යෙදී සිටියදී ඊයේ අලූයම මෙම සෙබලා පලාගොස් තිබුණා…. Read More

Gossips

තේ කර්මාන්තයට හොඳ කලක්

ඉදිරි දශකය තුළ ගෝලීය තේ පරිභෝජනය සහ නිෂ්පාදනය කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇති බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසනවා. එමගින් පෙන්වා දෙන්නේ චීනය සහ ඉන්දියාවෙන් වර්ධනය වන ඉල්ලූම ඊට ප්‍රධාන හේතුව… Read More

Gossips

ලොවම කැළඹූ අල්ජසීරා චෝදනාවලට අමුතු පිළිතුරක්

ක්‍රිකට් තරඟ පාවාදීම් සම්බන්ධයෙන් අල්ජසීරා රූපවාහිනිය විකාශය කළ ගවේෂණාත්මක වැඩසටහනේදී සිය ක්‍රීඩකයන්ට එල්ල වන චෝදනා ඕස්ට්‍රේලියානු සහ එංගලන්ත නායකයන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. සිය කණ්ඩායම්… Read More

Gossips

මන්නාරමෙන් හමුවූ මිනිස් අස්ථි කොටස් පිළිබද පරීක්ෂණ ඇරඹේ

මන්නාරම පොදු සුසාන භූමිය පිටුපස ගොඩගසා තිබූ වැලි ගොඩක තිබී සොයා ගත් මිනිස් අස්ථි කොටස් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් යටතේ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මන්නාරම – එමිල්නගර් ප්‍රදේශයේ නිවසක්… Read More

Gossips

උතුරු කොරියානු නියෝජිතයෙක් ඇමරිකාවට

උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ පාලනයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන ජනරාල් කිම් ජොං චොල්, ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා. ඔහු බීජිං නුවර හරහා පසුගිය බදාදා… Read More

Gossips

ඛනිජ තෙල් ටැංකි රථ හිමියන් වර්ජනයකට සැරසේ

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ප්‍රවාහන ගාස්තුව වැඩි කරන ලෙස ඉල්ලා ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය වර්ජනයකට සැරසෙනවා. එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා කියා සිටියේ තම ගැටඵවලට විසදුම්… Read More

Gossips

විභාග උත්තරපත්‍ර ඇගයීම් පාසල් නිවාඩු කාලය තුළදීම

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු පාසල් නිවාඩු කාලය තුළදීම සිදුකිරීමට තමන් යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා…. Read More

Gossips

උතුරු ඉන්දියාවේ අයහපත් කාලගුණයෙන් 40 ක් මරුට

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්, බිහාර් සහ ජාර්කාන්ද් ප්‍රාන්තවලට බලපෑ චන්ඩ මාරුතය, ධාරානිපාත වැසි සහ අකුණු හේතුවෙන් පුද්ගලයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන් මරණ 19 ක් බිහාර් ප්‍රාන්තයෙන්… Read More