Gossips

බද්දේගම දී පැනගිය රැඳවියන් ගැන පරීක්ෂණ මාතරට

බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී රැඳවියන් 6 දෙනෙකු පලායාමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, මාතර සහකාර බන්ධනාගාර… Read More

Gossips

බඳගිරියේ ගොවීන් අසරණ වෙයි

වී අස්වැන්න විකුණාගැනීමට නොහැකිවීමෙන් තමන් අසරණ තත්වයට පත්ව ඇතැයි හම්බන්තොට – බඳගිරිය ප්‍රදේශයේ ගොවීන් පවසනවා. පසුගිය වසරේ අප්‍රේල් මස සිට මෙම තත්වය උදාවී ඇති අතර, ඊට කඩිනම් විසඳුමක් ලබාදෙන… Read More

Gossips

ඇතිමලේදී වළක වැටී සිටි වන අලියෙකු බේරා ගැනේ

මොණරාගල – ඇතිමලේ – කොටියාගල – අක්කර 500 ප්‍රදේශයේ වළක වැටී සිටි වන අලියෙකු ඇතිමලේ වනජීවී කාර්යාල නිලධාරින් විසින් මුදාගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි මෙම වන අලියා මුදාගෙන… Read More

Gossips

දුම්රිය තාක්ෂණ සේවා නිලධාරීන්ගේ වර්ජනය ඇරඹේ

මීට පෙර ප්‍රකාශ කළ පරිදි දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව මේ වනවිට පැය 48 ක සංකේත වර්ජනය ආරම්භ කර තිබෙනවා. දුම්රිය සේවාවේ ශ්‍රේණි කිහිපයක ඉහළ දැමූ වැටුපට සාපේක්ෂව අනෙකුත් සේවක වැටුප්… Read More

Gossips

ගෙවල් බිඳුම් සහ කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවෙකු කටුකුරුන්දේදී අත්අඩංගුවට

ගෙවල් බිඳ දේපළ සොරකම් කළ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 20 කට අධික දේපළ සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලුයම කලුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය සිදුකළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට පත්වී ඇත්තේ…. Read More

Gossips

හෙරොයින් ළඟ තබාගත් ආයුර්වේද වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

හෙරොයින් ළඟ තබාගත් ආයුර්වේද වෛද්‍යවරයෙකු ගිනිගත්හේන – පේරගහමුල්ල ප්‍රදේශයේදී පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වෛද්‍යවරයා කොළඹ සිට පේරගහමුල්ල ප්‍රදේ්ශයේ පිහිටි තම නිවසට යමින් සිටියදී… Read More

Gossips

පලාගිය රැඳවියන් 6දෙනාගෙන් අයෙක් දැලේ

බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළා ගිය රැදවියන් 6 දෙනාගෙන් එක් අයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. බද්දේගම… Read More

Gossips

තහනම් පොලිතින් රට පුරා – වටලන්න නිලධාරීන් නැහැ

තහනම් කරන ලද ලන්ච් ෂීට් තවමත් වෙළඳපොළේ පවතින බැවින් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන ලන්ච් ෂීට්වලට නිසි මිලක් නොලැබෙන බවට සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයිගේ සහ ප්‍රතිචක්‍රිකරන්නන්ගේ… Read More

Gossips

ඩෙංගු කීට ඝනත්වය ඉහළට

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඩෙංගු කීට ඝනත්වය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි සභාපති නජිත් සුමනසේන කියා සිටියේ කඩිනමින්… Read More

Gossips

වැස්ස අඩුවුවත් සුළං වැඩිවෙයි

දිවයිනට බලපෑ වැසි තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබුණ ද තද සුළං සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දැනටමත් මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ රැසකට මෙම සුළං… Read More