Gossips පැය 48 දුම්රිය වර්ජනය ඇරඹේ දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව අද පස්වරු හතරේ සිට සංකේත වර්ජනයක් ආරම්භ කළා. මේ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා මතුවිය හැකි බවයි වෘත්තිය සමිති ප්‍රකාශ කළේ. පැය 48 ක් වර්ජනය ක්‍රියාත්මක… Read More
Gossips ආබාධිත දෙදරු මවක් නිරුවතින් කාමරයක දැමූ අනුවේදනීය සිදුවීම (ඡායාරූප) ඇඹිලිපිටිය කුඹුගොඩආර ප්‍රදේශයේ නිවසක 63 හැවිරිදි කාන්තාවක් කිසිදු සොයා බැලීමකින් තොරව කාමරයක දමා ඇති බවට අප වාර්තාකරුවන් පවසනවා. මෙම කාන්තාවට නිවෙස් හිමියන් කිසිදු සැලකීමක් නොකරන අතර අනාරක්ෂිත… Read More
Gossips දුම්රිය ගමන් වාරවල ප්‍රමාදයක් දුම්රිය ගමන්වාරවල ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. දුම්රිය තාක්ෂණික ශිල්පීන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය මීට හේතුවයි. දුම්රිය සේවාවේ ශ්‍රේණි කිහිපයක ඉහළ දැමූ වැටුපට… Read More
Gossips උණට වැසූ දකුණේ පාසල් හෙට සිට විවෘතයි – වගකීම සෞඛ්‍ය බලධාරීන්ට උණ රෝගයක් පැතිරී යාම හේතුවෙන් වසා දැමුණු දකුණු පළාතේ පාසල් හෙට යළි විවෘත කෙරෙනවා. පෙර පාසල් යළි විවෘත වන්නේ ලබන සඳුඳා දිනයේ බවයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර හිරු ප්‍රවෘත්ති… Read More
Gossips දින දෙකක් තද සුළං දිවයින හරහා ස්ථාපිත වී ඇති නිරිත දිග මෝසම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ සුළෙඟ් වේගය වැඩිවීමක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ… Read More
Gossips ආණ්ඩුවට ඇමති අර්ජුනගෙන් චෝදනාවක් ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ පත්ව ඇති තත්ත්වයට තම ආණ්ඩුව වගකිව යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. ශ්‍රී ලංකාවට එල්ලවී තිබෙන තරග පාවාදීමේ චෝදනා පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන්… Read More
Gossips ජනපති, පරමාර්ථ ධර්මාකාර පිරිවෙණ් විහාරස්ථානයට කැළණිය – පෙතියාගොඩ – පරමාර්ථ ධර්මාකාර පිරිවෙණ් විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කෙරුණු මහනුවර යුගයට අයත් ඓතිහාසික විහාර මන්දිරය සහ විෂ්ණු දේවාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More
Gossips සෝමාලිලන්තයේ අතරමංවූ 12 දෙනෙකු දිවයිනට සෝමාලියාවේ පිහිටි සෝමාලිලන්තයේ රැකියා සඳහා ගොස් අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙකු ඉතියෝපියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා දිවයිනට ගෙන්වාගත් බව විදේශ කටයුතු අමාත්‍යාංශය… Read More
Gossips ගෝඨාභය අභියෝගයක් නොවන බව ඇමති රංජිත් කියයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම අභියෝගයක් නොවන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළා. මහනුවර… Read More
Gossips ‘‘නිපා’’ මීළඟ වසංගතය වන ලකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තාවූ පළතුරු වවුලන් ඇතුලූ සත්ව විශේෂ වෙතින් මිනිසාට බෝවන මාරාන්තික වෛරස් රෝගය ලොව පුරා ව්‍යාප්ත විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. නිපා ලෙස… Read More