Gossips

පරිභෝජනයට නුසුදුසු ටින් මාළු තොගය ප්‍රති අපනයනය කරයි

පරිභෝජනයට නොසුදුසු බවට සෞඛ්‍ය අංශ තහවුරු කළ කන්ටේනර් 74 ක අඩංගු ටින් මාළු තොගය ආනයනික රටවල්වලටම යළි ප්‍රති අපනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා. Read More

Gossips

ටී.බී. කැඳවීම ගැන අමරවීර කථා කරයි

හිටපු සංස්කෘතික අමාත්‍ය ටී.බී.ඒකනායක පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව සන්ධාන මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අම්බලන්තොට ප්‍රදේශයේ අද පැවති… Read More

Gossips

නියෝජ්‍ය ඇමති රංජන්ගේ මාධ්‍ය සාකච්ඡාව ගැන විවිධ අදහස්

රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දැක්වූ අදහස් සම්බන්ධව අද දේශපාලනඥයන් අදහස් පළ කළා. Read More

Gossips

සරණක් පතන මෙහෙණින් වහන්සේලා

ගෞතම බුදුරාජණන් වහන්සේ භික්ෂුණි ශාසනය පිහිටවනු ලැබුවේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් සඳහා සදාකාලික විමුක්තිය ලබාදීමේ උතුම් අරමුණ පෙරදැරිවයි. සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ ආගමනයෙන් මෙරට ආරම්භ කෙරුනු … Read More

Gossips

දුම්රිය සේවකයින්ට දැනුම් දීමක්

දුම්රිය තාක්ෂණික සේවාවේ අනියම්,ආදේශක හා කොන්ත්‍රාත් සේවකයන් වහාම සේවයට වාර්තා කරන ලෙස දුම්රිය පාලක මැදිරිය දැනුම් දී තිබෙනවා. එසේ නොමැති නම් ඔවුන් සේවය හැරගියා සේ සලකන බවයි ඔවුන් සඳහන් කරන්නේ. Read More

Gossips

ඉතිරි මුදල එන්නැති පේ පොයින්ට්

කොළඹ අවට ඇතැම් ස්ථානවල රථ වාහන ගාල්කර තැබීමේදී පේ පොයින්ට් නමින් තැන තැන ස්ථාපිත කර ඇති යන්ත්‍ර හරහා ටිකට් පතක් ලබාගත යුතු බවට නව නීතියක් පනවා තිබෙනවා. යම් හෙයකින් මෙම යන්ත්‍රය හරහා ටිකට් පතක්… Read More

Gossips

බැසිල්ගෙන් පොරොන්දුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ ඉදිරියේදී මුස්ලිම් ජනතාවගේ සියලු අයිතිවාසිකම් හා ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල්… Read More

Gossips

වැනසෙන උරුමය

සංරක්ෂණ කටයුතු කෙරෙහි නිසි අවදානයක් නොවීම හේතුවෙන් ගඩලාදෙනිය රජමහා විහාරයේ අනාගතය ඉතිහාස පොතට පමණක් සීමා වීමේ අවදානමක් මතුව තිබෙනවා. උඩුනුවර පිහිටි ගඩලාදෙනිය සද්ධර්මතිලක රජමහා විහාරය ක්‍රි.ව… Read More

Gossips

දයාසිරිගේ ප්‍රකාශය ගැන විවිධ අදහස්

හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් අර්ජුන් ඇලෝසියස් ලබාදුන් මුදල් තම මැතිවරණ ව්‍යාපාරයට භාවිතා කළ බවට සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයින් අද අදහස් පළ කළා. Read More

Sports

දකුණු පළාත් ක්‍රිකට් ලේකම් ඝාතනය හා මුදලට තණතිලි සැකසීම අතර සම්බන්ධයක් තිබුණා ද?

COLOMBO (News 1st) – මුදලට ක්‍රිකට් තණතිලි වෙනස් කිරීම සම්බන්ධයෙන් අල්ජසීරා රූපවාහිනිය කළ අනාවරණයත් සමග ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වංචා රැසක් අනාවරණය වෙමින් පවති. 2016 අගෝස්තු මාසයේදී එවක ගාලු ක්‍රිකට් සමාජයේ ලේකම් හැළඹගේ ප්‍රේමසිරි මහතා වෙඩි තබා ඝාතනය කරන්නේ මෙවැනි සිදුවීමක ප්‍රතිඵලයක් හේතුවෙන් ද ? 2016 අගෝස්තු 12 අම්බලන්ගොඩ, මානිමුල්ල ප්‍රදේශයේ දී, රාත්‍රි 7 ට […]
The post දකුණු පළාත් ක්‍රිකට් ලේකම් ඝාතනය හා මුදලට තණතිලි සැකසීම අතර සම්බන්ධයක් තිබුණා ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.