Gossips

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහය වූ කෝරා මියයයි (ඡායාරූප)

හැටන් පොලිස් කොට්ඨාශයේ සුනඛ අංශයේ වසර 3 කට වැඩි කාලයක් රාජකාරී කළ කෝරා සුනඛයා මියගොස් තිබෙනවා. මෙම සුනඛයාගේ වයස අවුරුදු 8 ක් වන අතර පෑලියගොඩ, අම්පාර, මඩකලපුව සහ බණ්ඩාරවෙල පොලිස් ස්ථානවල රාජකාරී… Read More

Gossips

අනවසරයෙන් වැලි ගොඩදැමූ හතරදෙනෙකු අත්අඩංගුවට

සියඹලාණ්ඩුව – විස්සේ කණුව ප්‍රදේශයේදී හැඩ ඔයෙන් අනවසරයෙන් වැලි ගොඩදැමූ පුද්ගලයින් හතරදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ. වැලි… Read More

Gossips

නිපා වෛරසය ලොව පුරා පැතිරීමේ අවදානමක්

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තාවූ පළතුරු වවුලන් ඇතුලූ සත්ව විශේෂ වෙතින් මිනිසාට බෝවන මාරාන්තික වෛරස් රෝගය ලොව පුරා ව්‍යාප්ත විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. නිපා ලෙස… Read More

Gossips

මාතර – නූපේ ඇඟලූම් වෙළඳසැලකට වෙඩි.

මාතර – නූපේ ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි අලෙවි සැලකට අද අලූයම කිසියම් පිරිසක් විසින් වෙඩි තබා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස්… Read More

Gossips

ප්‍රදේශ කිහිපයකට හදිසියේම විදුලිය බිඳ වැටුණු හේතුව මෙන්න

ප්‍රදේශ කිහිපයකට හදිසියේම විදුලිය බිඳ වැටුණු හේතුව මෙන්න තද සුළං හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටේ දඹුල්ල, නාවුල, තෙල්දෙණිය, කුණ්ඩසාලේ, බදුල්ල යන ප්‍රදේශවලට විදුලිය විසන්ධි වී තිබෙනවා…. Read More

Gossips

පලාගිය රැඳවියන් 5දෙනාගෙන් අයෙක් දැලේ

ගාල්ල බන්ධනාගාරයේ සිට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ අවස්ථාවේ පලාගිය රැඳවියන් 5 දෙනෙකු අතරින් එක් රැඳවියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බද්දේගම ප්‍රදෙශයෙදීයි මෙම රැඳවියා අත්අඩංගුවට… Read More

Gossips

නූපේ වෙළඳසැලකට වෙඩි තැබීමක්

මාතර – නූපේ ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද අලුයම මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි තැබීම සිදුවන… Read More

Gossips

සිංගප්පූරුවේ සිට රන් රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස රන් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු ළඟ තිබී රන් බිස්කට් දෙකක් අද අලූයම ගුවන් තොටුපළේදී… Read More

Gossips

තද සුළං හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටේ

දඹුල්ල, නාවුල, තෙල්දෙණිය, කුණ්ඩසාලේ, බදුල්ල යන ප්‍රදේශවලට විදුලිය විසන්ධි වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිට බලපෑ තද සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි රැහැන් මතට ගස් කඩා වැටී ඊට හානි සිදුවීමෙන්… Read More

Gossips

සියල්ලන් ආදරය කළ ප්‍රවීණ චිත්‍රපට නිළි ගීතා දිවියෙන් සමුගනී

ප්‍රවීණ බොලිවුඩ් චිත්‍රපට රංගන ශිල්පිනියක් වූ ගීතා කපූර් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඇය 67 හැවිරිදි වියේ පසුවූවා. චිත්‍රපට 100කට රංගනයෙන් එක්වූ ඇය වඩාත් ජනප්‍රිය වූයේ Pakeezah චිත්‍රපටයට හරහායි…. Read More