Gossips ඒකාබද්ධයෙන් කථානායකවරයාට ඉල්ලීමක් පර්පචුවෙල් ටේරෂරීස් සමාගමෙන් මුදල් ලබා ගත් සහ දුරකථන සබඳතා පැවැත්වූ කෝප් කමිටු සාමාජිකයින් ඉන් ඉවත් කිරීමට කථානායකවරයා පියවර ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ… Read More
Gossips පැපුවානිව්ගිනියාවේ ෆේස්බුක් තහනම් ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය මසක කාලයක් රට තුළ තහනම් කිරීමට පැපුවානිව්ගිනියා රාජ්‍යය තීරණය කර තිබෙනවා. විශේෂයෙන් අසත්‍ය තොරතුරු හුවමාරුවීම වැළැක්වීම මෙහි අරමුණ වී ඇති අතර, අදාළ කාලය තුළ… Read More
Gossips උතුරේ අධ්‍යාපන ඇමති ටී.අයි.ඩී.යට කැදවයි උතුර පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේෂ්වරන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවට කැදවා තිබෙනවා. ලබන මස 5 වන දා මෙලෙස පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී ඇත්තේ යුද්ධයෙන් මිය ගිය ජනතාව සිහි කරමින් පසුගිය… Read More
Gossips ගං වතුරෙන් ඉස්සන් මුහුදට ගිහින් පසුගිය දා බලපෑ ගං වතුර හේතුවෙන් තම වගාවන්ට දැඩි බලපෑම් සිදුව ඇති බව තොඩුවාව, ඉරණවිල ප්‍රදේශවල ඉස්සන් ගොවිපළවල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයින් ප්‍රකාශ කළා. අක්කරයක් බැගින් විශාල පොකුණු 107ක සිටි… Read More
Gossips කොදෙව් ශ්‍රී ලංකා පුහුණු තරඟය අද බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට පෙර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තුන්දින පෙරහුරු තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රියේ ටි‍්‍රනිඩෑඩ් හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගනයේදී… Read More
Gossips මහව මහේස්ත්‍රාත්වරයාගෙන් පොලිස්පතිවරයාට නියෝගයක් වෙඩි තබා ඝාතනය කරනු ලැබූ ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියාගේ ඩී .එන්.ඒ. පරීක්ෂණය කඩිනමින් සිදුකර එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහව ප්‍රධාන මහේස්ත්‍රාත් රසික මල්ලවාරච්චි අද පොලිස්පතිවරයාට… Read More
Gossips සීමාවකින් තොරව වී මිලදී ගන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් උපදෙස් ගොවීන්ගෙන් සීමාවකින් තොරව වී මිලදී ගන්නා ලෙස තමන් වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අම්බලන්තොට – දෙහිගහලන්ද වී අලෙවි මණ්ඩයට අයත් ගබඩා සංකීර්ණය ඊයේ නිරීක්ෂණයට… Read More
Gossips දකුණේ උණ රෝගය පාලනයට අවශ්‍ය ඖෂධ, ටෙන්ඩර්වලින් තොරව මිලදී ගැනීමට අනුමැතිය දකුණු පළාතේ පැතිර යන උණ රෝගය පාලනය කිරීමට අවශ්‍ය ඖෂධ වර්ග ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය ටෙන්ඩර් පටිපාටියකින් තොරව මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී… Read More
Gossips එක්සත් ජනපද කොංග්‍රස් කමිටු නියෝජිත පිරිසක් ජනපති හමුවෙයි සන්නද්ධ සේවා පිළිබඳ එක්සත් ජනපද කොංග්‍රස් කමිටුවේ නියෝජිත පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී තිබෙනවා. අද උදෑසන (30) ජනාධිපති නිල නිවසේ දී මේ හමුවීම සිදුවූ බවයි ජනපති මාධ්‍ය අංශය නිවේදනයක්… Read More
Gossips අනාරක්ෂිත වැසිකිලි වළකට වැටීමෙන් කාන්තාවක් මරුට සුළං සහිත අයහපත් කාලගුණ තත්ත්වය පැවති අවස්ථාවේදී අනාරක්ෂිත වැසිකිලිවළකට වැටීමෙන් වැලිමඩ – ඉහළ කොටවෙහෙර ප්‍රදේශයේ කාන්තාවක් මිය ගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 41 හැවිරිදි… Read More