Gossips

කේරළ ගංජා කිලෝ 24ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

මන්නාරම – පේසාලේ – ඕළුතොඩුවායි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 24ක් සමඟ තරුණයින් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 24 සහ 27 යන වයස්වල පසුවන මෙම සැකකරුවන්… Read More

Gossips

ගුවන් හමුදා සෙබලෙකු සිය දිවි හානි කර ගනී

රත්මලාන ගුවන් හමුදා කදවුරට අනුයුක්තව සේවය කළ, සෙබලෙකු සිය භට නිවාසයේදී ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මොහු මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති අතර, මෙලෙස මිය ගොස් ඇත්තේ 20 හැවිරිදි… Read More

Gossips

යෝධ ඇළට යතුරුපැදියක් පෙරළීමෙන් එක් දරු පියෙකු මිය යයි

හිඟුරක්ගොඩ – හතමුණ ප්‍රදේශයේ දී යෝධ ඇළට යතුරුපැදියක් පෙරලීමෙන් එය පදවාගෙන ගිය පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ මොහු, ඥාති නිවසකට ගොස් නැවත සිය නිවස බලා පැමිණෙමින් සිටියදී යතුරුපැදිය… Read More

Gossips

දකුණේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටේ

තද සුළඟින් හම්බන්තොට,තංගල්ල,හක්මන,බෙලිඅත්ත වලස්මුල්ල සහ සුරිය වැව යන ප්‍රදේශවල විදුලිය බිඳ වැටි ඇති විදුලි බල මණ්ඩලය පවසනවා. Read More

Gossips

බඩදරු මවක් සහ දැරියක් දූෂණය කළ අයෙකු පහරදීමකින් මරුට

ගැබිණි කාන්වතා ක් සහ සිව් හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයකුට දරුණු ලෙස පහරදුන් පුවතක් කොලොම්බියාවෙන් වාර්තා වනවා. මෙම ප්‍රහාරයෙන් මාරාන්තික තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු මියගිය… Read More

Gossips

Update : දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

දුම්රිය තාක්ෂණ ශිල්පීන්ගේ වර්ජනය නිසා දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. Update : Wednesday, May 30, 2018 8.59AM ——————————————————- සියයට 12.1ක වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් 3ක් මුල්… Read More

Gossips

බෙල්ජියමේ ප්‍රසිද්ධ ස්ථානයකදී වෙඩි තැබීමක්

බෙල්ජියමේ ප්‍රසිද්ධ ස්ථානයකදී නාඳුනන තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් වැසියෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මොහු බෙල්ජියමේ… Read More

Gossips

කාසියේ වාසිය තවදුරටත්

ටෙස්ට් තරඟවලදී කාසියේ වාසිය උරගා බැලීම තවදුරටත් සිදුකිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ, මුම්බායි හිදී ඊයේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉහළ පෙළේ සාකච්ඡාවකදීයි…. Read More

Gossips

රුහුණු – කතරගම ඇසළ මංගල්‍යයට කප් සිටුවයි

රුහුණු කතරගම ඇසළ මංගල්‍යයට අදාළව කප් සිටුවීම අද අලූයම 5.45ට යෙදෙන සුබ මොහොතින් සිදුකෙරුණා. ඒ අනුව ඇසළ පෙරහර මංගල්‍යය ජුලි 13 වන දා ආරම්භ වන අතර, ජුලි 28 වන දා මහ පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතයි. එමෙන්ම,… Read More

Gossips

අකුරැස්ස – කෝන්ගහ කනත්ත ප්‍රදේශයේ ජනතාවට කිඹුල් බියක්

සිය දෛනික අවශ්‍යතා සඳහා භාවිත කරන දිගන බෙන ජලාශයේ කිඹුලන් ගැවසීම හේතුවෙන් තමන් අපහසුතා රැසකට මුහුණ දී ඇති බව අකුරැස්ස – පානදුගම – කෝන්ගහ කනත්ත ප්‍රදේශයේ ජනතාව පවසනවා. වසර ගණනාවක සිට මෙම කිඹුල්… Read More