Gossips බිංගිරියේදී පුද්ගලයෙකු පවුලේ සාමාජිකයන්ට තියුණු ආයුධයකින් පහරදී දිවි හානි කරගනී බිංගිරිය – ඉහළ කඩිගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිය මාස 6 ක බිළිඳා, බිරිඳ සහ ඇයගේ දෙමව්පියන්ට තියුණු ආයුධයකින් පහරදී සියදිවි නසාගෙන තිබෙනවා. අද දහවල් 1.35 ට පමණ මෙම අපරාධය සිදුවී ඇතැයි සඳහන්. සිද්ධියෙන්… Read More
Gossips නීතිවිරෝධීව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව නීතිමය පියවර රැකියා සඳහා ඊශ්‍රායලයට පිටත්ව ගොස් මේ වනවිට වීසා කාලය අවසන් වී නීතිවිරෝධීව එරට රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 104 දෙනෙකු සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන තිබෙනවා. විදේශ රැකියා අමාත්‍යාංශය… Read More
Gossips මානව හිමිකම් කොමිසමේ උසස්වීමට ප්‍රශංසා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව මේ වසරේ ලෝක මානව හිමිකම් ආයතන ශ්‍රේණිගත කිරීම් අතර, ‘‘ඒ’’ ශ්‍රේණියට උසස් කිරීම පිළිබඳව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව සුභාශිංසන පළ කරනවා. එහි සභාපති කථානායක… Read More
Gossips ගස් කඩා වැටී අදත් ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙයි ගස් කඩා වැටීම් නිසා විදුලි රැහැන්වලට හානි සිදුවීම හේතුවෙන් හම්බන්තොට, තංගල්ල, බෙලිඅත්ත, වලස්මුල්ල, මිද්දෙනිය, සූරියවැව සහ හක්මන ප්‍රදේශවලට මේ වන විට විදුලිය ඇණහිට තිබෙනවා. විදුලිබල අමාත්‍යාංශය… Read More
Gossips ජන්දය කඩිනමින් පවත්වන්න පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාල කටයුතු සම්පාදනය කරන ලෙසට ඉල්ලමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලිපි යොමු කර තිබෙනවා…. Read More
Gossips මෝසම් වැස්සෙන් ඉන්දියාවේ 50ක් මරුට මෝසම් සහිත කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ ද පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන් 20 දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බිහාර් ප්‍රාන්තයෙන්. වර්ෂාව සහ අකුණු අනතුරුවලට… Read More
Gossips වර්ජනයෙන් දුම්රිය ගමනාගමනයට බාධා – කඩාකප්පල්කාරී ක්‍රියා ගැන සී.අයි.ඩී. යෙන් පරීක්ෂණ දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් අද දිනයේත් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. උදෑසන බොහෝ කාර්යාලයීය දුම්රිය ධාවනය වූයේ ප්‍රමාදයන් සහිතවයි. මේ අතර, වාර්තා වී ඇති… Read More
Gossips කොළඹ ගං වතුර පාලනයට උමං මාර්ග දෙකක් ගං වතුර පාලනය කිරීම සඳහා මෝදර සහ ටොරින්ටන් ප්‍රදේශවල ඉදිකිරිමට නියමිත උමං මාර්ග සඳහා වන ගිවිසුමට මහානගර සහ බස්නාහිර නගර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ සහ චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින්… Read More
Gossips පහලොස් වසරක් සැඟව සිටි අයෙකු දැලේ මීට වසර 15කට පෙර පුද්ගලයෙකු පුළුස්සා ඝාතනය කළ සැකකරුවෙකු මීගමුව – ෆාතිමා වත්ත ප්‍රදේශයේ සැඟව සිටියදී මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. මියගිය පුද්ගලයා මීගමුව ප්‍රදේශයේදී… Read More
Gossips 16 කණ්ඩායම සම්බන්ධන් හමුවෙයි ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අතර හමුවක් මේ වන විට විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙනවා. 16 දෙනාගේ කණ්ඩායම, දේශපාලන පක්ෂ නායකයින්… Read More