Gossips

ජුනි 03 ගැන 16 කණ්ඩායමෙන් පැහැදිලි කිරීමක්

ලබන 03 වන දා සිදුකෙරෙන ශ්‍රී නිදහස් පක්ෂ ප්‍රතිසංවිධානයේදි ජනතාව පිලිගත් පරිණත කණ්ඩායමකට, පක්ෂයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමට අවස්ථාව හිමිවනු ඇති බව ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ 16 කණ්ඩායම පවසනවා…. Read More

Gossips

ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තේ කවුද ?

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් දේශපාලනඥයින් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන වේදිකාවේ උණුසුම් අදහස් පළ වනවා. මේ පිළිබදව දැඩි අවධානයක් යොමුවූයේ පාර්ලිමේන්තුව… Read More

Gossips

කංචනගෙන් රන්ජන්ට අභියෝගයක්

හැකිනම් ඊ.ටී.අයි. ආයතනයේ වංචා දූෂණ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කරන ලෙස, වංචා දූෂණ සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ හඩ නගන රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට තමන් අභියෝග කරන බව ඒකාබද්ධ… Read More

Gossips

රණතුංගලා එකම තැනක

වත්මන් ආණ්ඩුව පලවා හැරීමට මුළු රටම එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා. ඒ ගම්පහ – උඩුගම්පොලදී දිවංගත හිටපු අමාත්‍ය රෙජී රණතුංගගේ 10 වන ගුණ සමරු වැඩසටහනට එක්වෙමින්. ඒ සදහා… Read More

Gossips

දකුණේ උණ රෝගය ගැන වෛද්‍යවරුන්ගේ මතය

දකුණු පළාතේ පැතිර යන උණ රෝගය පවතින කාලගුණ තත්ත්වයත් සමඟ කුඩා දරුවන් අතර තවදුරටත් පැතිරයාමේ අවදානමක් පවතින බව මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ඩී.යූ.කරුණාරත්න පවසනවා. එම උණ රෝගය… Read More

Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලයලත් නිලධාරී කමල් පද්මසිරි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලයලත් නිලධාරීයා ලෙස ක්‍රීඩා අමාත්‍ය ලේකම් කමල් පද්මසිරි පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කොළඹ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More

Gossips

ජපාන දඩයක්කරුවන් ගැබිණි තල්මසුන් 122 ක් මරා දමයි

ජපාන දඩයක්කරුවන් මාස 4 ක් තුළ ගැබිනි තල්මසුන් 122 ක් මරා දමා ඇති බව තල්මසුන් පිළිබද අන්තර්ජාතික කොමිසම පවසනවා. ජපානය තල්මසුන් දඩයම විද්‍යාත්මක වැඩසටහනක් ලෙස හැදින්වුවත්, ජාත්‍යන්තර සංවිධාන එක… Read More

Gossips

මහ මැතිවරණයක අවශ්‍යතාවය හිටපු ජනපති පැහැදිළි කරයි

ජනාධිපතිවරයාගේ ප්‍රකාශ හරහා පැහැදිලි වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකට අවශ්‍යතාවය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ… Read More

Gossips

දින 100 කාගේද ?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (30) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අද අදහස් පළ කළා. Read More

Gossips

රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයෙන් චෝදනාවක්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුලත් කිරීමට සැලසුම්කර සිටින මාළඹේ සයිටම් ආයතනයේ ඇතැම් වෛද්‍ය සිසුන් අපොස සාමාන්‍ය පෙල විභාගය පමණක් සමත් අය බවට රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය… Read More