Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලතල සහ වගකීම් අමාත්‍යංශ ලේකම් යටතට

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය යළි පැවැත්වෙන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු බලතල සහ වගකීම් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා යටතට පත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍යංශයේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තපා මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සඳහා කමල් පද්මසිරි මහතා පත් කළ බවයි.
The post ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලතල සහ වගකීම් අමාත්‍යංශ ලේකම් යටතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා ඇමතිට යෝජනාවක්

විශේෂ මහා සභා රැස්වීමක් කැදවා ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ වෙනස්කම් සිදුකර, ඉදිරි නිලවරණය පැවැත්වීමට අදාළ කටයුතු සිදුකිරීමට කාලය ලබාදෙන්නැයි වත්මන් ක්‍රිකට් ආයතනය, ක්‍රීඩා අමාත්‍ය ෆයිසර්… Read More

Gossips

පාතාලය ගැන වගකීම ගත යුතු අය පිළිබඳ ජනපති කියයි

රට තුල තහවුරු වූ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සීමාවෙන් එහා ගොස් භුක්ති විඳීමට ඇතමුන් කටයුතු කිරීම හේතුවෙන් සමාජයට නොගැලපෙන බොහෝ ක්‍රියාකාරකම් අත්විඳීමට සිදුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More

Gossips

කෝරා ගේ මරණයට හේතුව හෙළිවෙයි (ඡායාරූප)

හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ වසර 3 කට වැඩි කාලයක් රාජකාරී කළ කෝරා සුනඛයා මියගොස් ඇත්තේ පිළිකාවක් හේතුවෙන් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා. මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ… Read More

Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට ඇප (ඡායාරූප)

මාස දෙකකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇප මත මුදා හැරීමට හලාවත මහාධිකරණ විනිසුරු එම්.බී.සී.එස්. මොරායස් අද නියෝග කළා. ඒ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර… Read More

Gossips

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය සහ අයදුම්පත් නිකුත් කෙරේ

ලබන වසර සදහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය නිකුත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එම අයදුම්පත්‍රය සහ උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අ www.moe.gov.lk… Read More

Gossips

අධිවේගී මාර්ගයේදී ලොරියක් ගිනි ගනී (ඡායාරූප)

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථාන අතරදී කුඩා ලොරි රථයක් ගිනි ගැනීමට ලක්වී තිබෙනවා. අද පෙරවරුවේ සිදුවූ මෙම අනතුරෙන් ලොරි රථයේ රියදුරු පිලිස්සුම්… Read More

Gossips

වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් දෙබරවැව රෝහලේ සායන කටයුතු නතර කරයි

වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් හම්බන්තොට – දෙබරවැව මූලික රෝහලේ සායන කටයුතු මේ වනවිට නවතා දමා තිබෙනවා. දෛනික සේවා කටයුතු සදහා වෛද්‍යවරුන් 52 නෙකු එහි සිටිය යුතු වුවත් රෝහලේ සේවය කරන වෛද්‍යවරුන්… Read More

Gossips

අර්ධ සුඛෝපභෝගී බස් සේවාව දෙසැම්බර් 31 න් අවසන්

ලබන දෙසැම්බර් 31 වනදා සිට අර්ධ සුඛෝපභෝගි බස් සේවාව අත්හිටුවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් අදාළ තීරණය ගත් බවයි එම කොමිසම සදහන්… Read More

Gossips

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

කැළණි දකුණු ඉවුර ජල සම්පාදන ක්‍රමයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පැය 12 ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා…. Read More