Gossips

හිරු ගමින් ගමට අද මාතලේ – යටවත්ත – උඩස්ගිරිය ගම්මානයට

රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ තවත් අදියරක් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More

Gossips

දකුණේ වෛරස් උණ ව්‍යාප්තිය තවදුරටත් -වැඩිහිටි රෝගීන් අඩුවෙද්දී, ළමා රෝගීන් ඉහළ යයි

දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගයට මුහුණදීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකය පුළුල් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. දැනට ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවල ප්‍රතිකාර ලබන වෛරසය… Read More

Gossips

සෑම ක්ෂේත්‍රයක්ම ඉහළ නැංවීම සදහා සියලූ පහසුකම් – ජනපති

රටේ සෑම ක්ෂේත්‍රයකම උන්නතියට ලබාදිය යුතු සෑම පහසුකමක්ම ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්ගේ වාර්ෂික සමුළුවට කොළඹදී ඊයේ (31) එක්වෙමින්… Read More

Gossips

විධායකය අවශ්‍ය ද නැද්ද ? විවාද අනව්‍යයි – ජවිපෙ

විධායක ජනාධිපති ධුරය තවදුරටත් පවත්වාගත යුතුද, නැද්ද යන්න සම්බන්ධයෙන් කිසිවෙකුටත් විවාදයක් තිබිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක… Read More

Gossips

තිසරගෙන් කොදෙව්වන්ට සුපිරි ප්‍රහාරයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ලෝක කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් ලකුණු 72 ක ජයක් ලබාගැනීමට කොදෙව් කණ්ඩායම සමත්වූවා. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් ක්‍රීඩකයන් පන්දුවාර… Read More

Gossips

මහ මැතිවරණයක අවශ්‍යතාව හිටපු ජනපති පැහැදිළි කරයි

ජනාධිපතිවරයාගේ ප්‍රකාශ හරහා පැහැදිලි වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකට අවශ්‍යතාවය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ… Read More

Gossips

ධනංජයගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනෙකු STF අත්අඩංගුවට

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාවන නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාතාල සාමාජිකයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අඟුලාන… Read More

Sports

ක්‍රිකට් සභාපතිතුමනි, අවලාද නොකියා තොප්පිය හරි නම් දාගන්න…

COLOMBO (News 1st) : අද පැවැත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට වාරණ නියෝගයක් පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් කරුණු පැහැදිලි කළේ ය. එම මාධ්‍ය හමුවේදී ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා නිවුස් ෆස්ට් පළ කළ වාර්තාවක් සම්බන්ධයෙන් ද අදහස් පළ කළේ ය. “ගාල්ල ක්‍රීඩාංගණයේ අල් ජසීරා එක ගියාම ඒකත් මාව පටලවා ගන්නවා […]
The post ක්‍රිකට් සභාපතිතුමනි, අවලාද නොකියා තොප්පිය හරි නම් දාගන්න… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ජනපතිගෙන් පොලිස්පතිට රතු එළියක්

රට තුල තහවුරු වූ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සීමාවෙන් එහා ගොස් භුක්ති විඳීමට ඇතමුන් කටයුතු කිරීම හේතුවෙන් සමාජයට නොගැලපෙන බොහෝ ක්‍රියාකාරකම් අත්විඳීමට සිදුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More

Gossips

දින 100 වගකීම වෙනසට දායක වූ බලවේග භාර ගනී

දින සියයේ වැඩ පිලිවෙලේ වගකිම වෙනසට දායක වු සියලූ පක්ෂ භාරගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂිම් ප්‍රකාශ කලා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පැවති කෘත්‍යාධීකාරි මණ්ඩල හමුවෙන්… Read More