Gossips

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ සහ හිටපු ඇමති බැසිල්ගේ පෙත්සම් සලකා බැලීම කල් යයි

ඇවන්ගාඞ් නඩුවෙන් තමන් ඇතුලු විත්තිකරුවන් නිදහස් කර දෙන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් ප්‍රතිශෝධන පෙත්සම සළකා බැලිම ලබන 06 වනදාට කල් තැබිමට අභියාචනාධිකරණය… Read More

Gossips

17 හැවිරිදි උසස් පෙල සිසුවෙකු අතුරුදන්

කිලිනොච්චිය පුනරීන් සිට යාපනය දක්වා දර රැගෙන ගිය 17 හැවිරිදි උසස්පෙල සිසුවෙකු පසුගිය 29 වනදා සිට අතුරුදහන්ව ඇති බවට පුනරීන් පොලීසිය හා යාපනය පොලීසි වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා. පසුගිය 29 වනදා… Read More

Gossips

ප්ලූටෝ ග්‍රහයා මත මීතේන් අයිස් කඳු

සූර්යග්‍රහ මණ්ඩලයේ දුරස්ථවම පිහිටි ග්‍රහලෝකය වන ප්ලූටෝ ග්‍රහයා මත ඝණීකරණය වූ මීතේන් අයිස් කඳු පවතින බවට සාක්ෂි ඇතැයි විද්‍යාඥයන් පිරිසක් පෙන්වා දෙනවා. ප්ලිමන්ත් සරසවියේ භෞතික විද්‍යාඥ ආචාර්ය… Read More

Gossips

ඇමරිකාව සහ යුරෝපය අතර වෙළඳ යුද්ධයක්

යුරෝපා සංගමය, කැනඩාව සහ මෙක්සිකෝවෙන් ආනයනය කරන ලද වානේ සහ ඇලූමිනියම් සදහා ට්‍රම්ප් පරිපාලනය විසින් පනවා ඇති විශාල බදු අද සිට ක්‍රියාත්මක වීමත් සමග නව වෙළද යුද්ධයක් පැන නැගී තිබෙනවා. ප්‍රංශ… Read More

Gossips

බොලිවුඩයම තම වසඟයට ගත් සුරුපිණිය දීපිකා සුපිරි සිනමා තරුව සමඟ විවාහ වන දිනය හෙළිකරයි

බොලිවුඩය තම වසඟයට ගත් සුරූපී රංගන ශිල්පිනිය දීපිකාගේ විවාහය වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුවී තිබෙනවා. ඒ ඇය තම විවාහ උත්සවය පිළිබඳව නිළ වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟයි. දීපිකා තම විවාහය මෙම වසරේ… Read More

Gossips

නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණිය අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම ගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ ඔවුන් දෙදෙනාට එරෙහිව කාන්තාවක් විසින්… Read More

Gossips

ජල සම්පාදන සේවකයින් අද සංකේත වර්ජනයක

සියයට 25 ක වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් 3 ක් මුල් කර ගනිමින් ජල සම්පාදන හා ජලාපවාහන සේවකයන් අද පෙරවරු 9 ට පැය 4 ක සංකේත වර්ජනයක් දියත් කරනු ලබනවා. එමෙන්ම, සිය සාමාජිකයින් අතිකාල සහ සති අන්ත නඩත්තු… Read More

Gossips

මගී ගුවන් යානයක් මත්තල ගොස් ආපසු එයි

ඕමානයේ – මස්කට් නුවර සිට පැමිණි යූ.එල් – 206 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානය අද අලූයම පැවති අධික වර්ෂාව හේතුවෙන් මත්තල ගුවන්තොටුපල වෙත හරවා යවා තිබෙනවා. අලූයම 4.45 ට කටුනායක පැමිණි යානය… Read More

Gossips

උතුරු කොරියානු සාකච්ඡා ගැන ට්‍රම්ප්ගෙන් කොළ එළියක්

උතුරු කොරියානු නායක කිම්-ජොං අන් සමග පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබද සුබවාදී ප්‍රකාශයක් ඇමරිකානු පාර්ශවයෙන් නිකුත් වී තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ (31) ප්‍රකාශ කළේ උතුරු… Read More

Gossips

උඩරට එලවළු මිල ඉහළ යයි

කන්ද උඩරට ප්‍රදේශයේ වගා කෙරෙන එලවළු මිල ගණන් යළිත් ඉහල ගොස් තිබෙනවා. කැරට්, බෝංචි, මාළු මිරිස්, ලීක්ස් ආදී එලවළු කිලෝවක තොග මිල ඊයේ දිනය වනවිට රුපියල් 300 දක්වා ඉහල ගොස් ඇති බවටයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය… Read More