Gossips

චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ – සාකච්ඡා ඇණ හිටී

චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා දෙපාර්ශවය අතර, විසම්මුතියක් හේතුවෙන් ඇණ හිට ඇති බව රොයිටර් වාර්තා කළා. ඒ අදාළ නිදහස් වෙළඳ ගිවිසුම වසර 10 කට පසු ඇගයීමකට ලක් කළ යුතු බවට ශ්‍රී… Read More

Gossips

මධ්‍යම කඳුකරයේ ඉඩම් කොල්ලයක් ගැන මහජන පෙත්සමක්

රාජ්‍ය වැවිලි සමාගම්වලට අයත් මධ්‍යම කඳුකරයේ වතු ඉඩම් රජයට නඩත්තු කළ නොහැකි බව පවසමින් උපක්‍රමශීලිව පෞද්ගලික ආයෝජකයන්ට ලබාදීමේ කුමන්ත්‍රණයක් පවතින බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසනවා…. Read More

Gossips

ණය බර හේතුවෙන් බදු ප්‍රතිසංස්කරණවල ප්‍රතිලාභ සීමිත වෙයි

දැවැන්ත ණය බර හේතුවෙන් මෙරට බදු ප්‍රතිසංස්කරණ වල ප්‍රතිලාභ සීමිත වී ඇති බව මූඩි ආයෝජන උපදේශන සේවාව පවසනවා. මේ නිසා බදු ප්‍රතිසංස්කරණ මෙරට මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත්තේ සුළු… Read More

Gossips

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් යළි රිමාන්ඩ්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප… Read More

Gossips

ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් අඛණ්ඩ වර්ජනයකට සැරසෙයි

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ප්‍රවාහන ගාස්තුව වැඩි කරන්නැයි සිදුකළ ඉල්ලීමට අද පස්වරු 6 වනවිට විසඳුමක් නොලැබුණහොත් දිවයින පුරා අඛන්ඩ වර්ජනයක් සිදුකරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ… Read More

Gossips

බැඳුම්කර වාර්තා තොරතුරු ප්‍රසිද්ධ කිරීම ගැන නීතිපතිගෙන් උපදෙස් පතයි

පූර්ණ බැඳුම්කර වාර්තාවේ තොරතුරු ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් තමන් නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ප්‍රකාශ කරනවා. මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු… Read More

Gossips

අද සිට යළි වැසි වැඩිවෙයි

අද (01) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන බවයි… Read More

Gossips

එවරස්ට් කන්ද තරණය කළ ජොහාන් කටුනායකට එද්දී උණුසුම් ලෙස යළි මව්බිමට පිළිගනී

එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් සාර්ථක ලෙස එවරස්ට් කන්ද තරණය කළ ජොහාන් පීරිස් අද උදෑසන කටුනායක ගුවන්තොටුපොලින් ශ්‍රී ලංකාවට පැමිණියා. එහිදී ඔහුට එම ස්ථානයට පැමිණ සිටි… Read More

Gossips

අධිවේගී මාර්ගයේ වැසුණු මංතීරුව

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව අන්තර් හුවමාරුව සහ ගොඩගම අන්තර් හුවමාරුව අතර එක් මංතීරුවක් අද (01) සිට වසා දමා තිබෙනවා. ඉදිකෙරෙමින් පවතින දකුණු අධිවේගී මාර්ගයේ දිගුව සහ දැනට පවතින මාතර දක්වා… Read More

Gossips

සොරකම් කළ රණ මයුර පදක්කම යළි භාර දෙයි

සොරකම් කර පසුව සොයා ගැණුනු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට අයත් රණ මයුර සම්මානය සමඟ ලැබුණු පදක්කම පොලීසිය ඔහුගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස්ට අද යළි භාර දුන්නා. 2000 වසරේ ඉන්දියාවෙන් ආචාර්ය ලෙස්ටර්… Read More