Gossips බුද්ධගයාවේ බෝම්බ පිපිරවූ 5 කට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් 2013 වසරේ බුද්ධගයාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකුට ඉන්දීය අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමකර තිබෙනවා. මෙලෙස දඩුවම් නියම කෙරුනේ අවුරුදු 25,… Read More
Gossips හත් හැවිරිදි දරුවා පිළිස්‌සූ කුඩම්මා රක්ෂිත බන්ධනාගාරයට හත් හැවිරිදි කුඩා දරුවෙකු පුළුස්සා වද හිංසා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහිදී වරද පිළිගත් කාන්තාවකට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් මීගමුව අධිකරණය… Read More
Gossips යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මරුට මොරගහහේන, විදියගොඩ ප්‍රදේශයේදී අද (01) උදැසන යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ විදියගොඩ ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි තරුණයෙක්…. Read More
Gossips පාකිස්ථානයේ හිටපු ජනපති මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පාකිස්ථානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ඉස්ලාමාබාද් ආරංචි මාර්ග ප්‍රකාශ කළා. ඔහුගේ පරිගණකගත ජාතික හැඳුනුම්පත් සහ ගමන් බලපත්‍රය අත්හිටුවන ලෙස පාකිස්ථාන… Read More
Gossips ගාල්ල – කීඹිකන්දේ ගල් කොරියක් නැවත විවෘත කිරීම නවතී වසා දමා තිබූ ගාල්ල – වදුරඹ – කීඹිකන්ද ප්‍රදේශයේ ගල්කොරියක් නැවත විවෘත කිරීම ජනතා විරෝධය මැද අද නවතා දැමුණා. ප්‍රදේශවාසීන් පවසන්නේ මීට පෙර එහි ගල් බෝර දැමීමේදී පුද්ගලයෙකුට ජීවිතය ද අහිමි වූ බවයි…. Read More
Gossips ඇලෝසියස්ගේ ඇප නඩුව යළි කල් යයි ඇප ලබාදීම සඳහා පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, අභියාචනාධිකරණයට සුවිශේෂී කරුණු ඉදිරිපත් කර නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව… Read More
Gossips ජල සේවකයින් ක්‍රියාමාර්ග දැඩි කරයි ජල සම්පාදන හා ජලාපවාහන සේවකයන් මේ වනවිට සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. සියයට 25 ක වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් 3 ක් මුල් කර ගනිමින් අද (01) පෙරවරු 9ට ආරම්භ කළ මෙම සංකේත වර්ජනය පස්වරු 1 දක්වා ක්‍රියාත්මක… Read More
Gossips අධිවේගී මාර්ගයේ මංතීරුවක් වැසේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව සහ ගොඩගම අන්තර් හුවමාරු අතර වම් මංතීරු අද (01) සිට වසා දැමිමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ හම්බන්තොට දක්වා දිවෙන දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉදිකිිරිම්… Read More
Gossips කතානායකවරයාගෙන් ජනාධිපති ලේකම්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවල් ටේරෂරීස් හෝ ඊට අනුබද්ධ වෙනත් සමාගම්වලින් මුදල් ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 දෙනාගේ නම් ලබාදෙන… Read More
Gossips බද්දේගමදී පලාගිය රැඳවියන් කොළඹ බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පලාගිය රැඳවියන් පස්දෙනෙකු කොළඹ ප්‍රදේශයට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම්… Read More