Gossips

මහ මැතිවරණය එළැඹෙන දෙසැම්බර් මාසයේදී පැවතිය හැකියි

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු රජය ඉක්මණින් සිදු කළහොත් එළැඹෙන දෙසැම්බර් මාසයේදී මැතිවරණය පැවැත්විය හැකි බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. කෑගල්ල නගරයේ පැවති සම්මන්ත්‍රණයකට… Read More

Gossips

හිතේ ශක්තියෙන් රැක බලා ගන්නා මව් සෙනෙහස

තම මව්පියන් මහළු නිවෙස්වලට සිර කරන දරුවන් සිටින යුගයක, මව්පිය සෙනෙහස මහමෙරක් ලෙස සලකන දරුවන්ද, මිහිපිට සිටිනවා. මේ පුවත අපට වාර්තාවන්නේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙන්. මේ දෙහිඅත්තකණ්ඩිය සල්පිටිගම… Read More

Gossips

118 ගැන තොරතුරු දෙන්න, ජනාධිපති ලේකම්, නීතිපති උපදෙස් පතයි

පූර්ණ බැඳුම්කර වාර්තාවේ තොරතුරු ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් තමන් නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු පවසනවා. මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා… Read More

Gossips

නොදුටු දිනුම ගැන ජනපති, හෙළිකරයි

ඇතමුන්ට නොපෙනෙන එහෙත් ජාතියේ අනාගතය සඳහා අත්‍යවශ්‍ය වන්නා වූ කරුණ රැසක් පසුගිය වසර තුන තුල තමන් රටට දිනා දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. කුමන දේශපාලන විවේචන පැවතිය ද රටේ හෙට දවස… Read More

Gossips

තායිලන්තය දූරියන්, අභ්‍යාවකාශගත කරයි

පදමට පුළුස්සන ලද දූරියන් අභ්‍යාවකාශයට යවා මිනිත්තු කිහිපයක් එහි රදවා තබා යළි පොළොවට රැගෙන ඒමේ ව්‍යාපෘතියකට තායිලන්තය සූදානම් වනවා. එක්සත් ජනපද රොකට්ටුවකින් ඒවා අභ්‍යාවකාශයට රැගෙන යන අතර… Read More

Gossips

රජගලතැන්නේ කැණීම්වලින් මධ්‍යම ශිලා යුගයේ තොරතුරු රැසක් (ඡායාරූප)

අම්පාර රජගලතැන්න ඓතිහාසික පුරාවිද්‍යා භූමියේ කැණීම්වලින් මධ්‍යම ශිලා යුගයට අයත් සාධක විශාල ප්‍රමාණයක් හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය… Read More

Gossips

16 සිහිනය, ඇමතිවරයෙකු සොයා ගනී

ධීවරයින්ට ඉන්ධන සහනාධාරය ලබාදීමේ ඉතිරි වගකීම ඇත්තේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයට බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අද ප්‍රකාශ කළා. ඒ, එම අමාත්‍යාංශයේ අද පැවති… Read More

Gossips

බිත්තර වී නොමිළේ දෙන්න, රජයෙන් වැඩපිළිවෙලක්

මේ වසරේ මාස් කන්නයේ සිට කාබනික වී වගාවේ නිරත වන ගොවීන්ට අවශ්‍ය බිත්තර වී නොමිළේ ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව… Read More

Gossips

පැය 48ක් ගත වුවත් වව්නියාවේ දරුවා අතුරුදන්

වව්නියාව – ගුඩ්ෂෙඩ් මාර්ගයේ පළමු හරස් විථීයේදී නිවසක සිටියදී පැහැර ගත් මාස 8 ක බිළිදා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නැහැ. පොලීසිය සඳහන් කළේ විශේෂ පරීක්ෂණ කණ්ඩායම් 3ක් යටතේ ඊට අදාළ … Read More

Gossips

අගමැතිගෙන් ඇමතිවරුන්ට උපදෙස්

ඉදිරි මාස 18 තුළ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන ලෙස තමන් අමාත්‍යවරුන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අද පෙරවරුවේ නව ග්‍රාම නිලධාරීන් 1650 දෙනෙකුට පත්වීම් ලබාදීමේ උත්සවයට… Read More