Gossips

රංගජීව සහ ළමාහේවාත් යළි රිමාන්ඩ්

වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මේ මස… Read More

Gossips

අයි.කේ. මහානාම සහ පී. දිසානායක යළි රිමාන්ඩ්

රුපියල් කෝටි දෙකක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක මේ මස 19 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර… Read More

Gossips

මන්ත්‍රී බන්දුලගෙන් ඇමති මලික්ට අභියෝගයක්

ශ්‍රී ලංකා – සිංගප්පුරු නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන, අමාත්‍ය මලික් සමරවික්‍රමට අද අභියෝගයක්… Read More

Gossips

ජනපති හදිසියේම නිදහස් පක්ෂ මූලස්ථානය වෙත

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද උදෑසන හදිසියේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානය වෙත පැමිණියා. පසුගියදා සිදු කළ තනතුරු වෙනසින් පසු ජනාධිපතිවරයා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණි පළමු… Read More

Gossips

ඉන්ෆ්ලුවෙන්සා මරණ 20 දක්වා ඉහළට – සෙම් පටල පරීක්ෂාවට හොංකොං වෙත

දකුණු පළාතේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය හේතුවෙන් මරණ 20ක් වාර්තා වී තිබෙනවා. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ දැනට… Read More

Gossips

මහනුවර මහරෝහලේ වකුගඩු ඒකකයේ ඖෂධ නොමැතිවීමෙන් රෝගීන් අපහසුතාවක

මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ සෙලෝෂන් නැමති ඖෂධය නොමැති වීමෙන් රෝගීන් අපහසුතාවයකට පත්ව ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීම සදහා මෙම ඖෂධය යොදා ගන්නා… Read More

Gossips

බදු අඩු කරන්නැයි ආණ්ඩුවෙන්ම ඉල්ලීමක්

විවිධ ක්ෂේත්‍රවලට පනවා ඇති බදු අඩු කරන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේදී මුදල් අමාත්‍ය මංගල සමරවීරගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

මැලේසියාවේ හිටපු අගමැති බිරිඳ, දූෂණ, මර්දන කොමිසමට

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ බිරිඳ වන රොස්මා මන්සූර් එරට දූෂණ විරෝධී කොමිසම හමුවේ අද ප්‍රකාශයක් ලබාදුන්නා. පුත්‍රජායා නුවර පිහිටි එහි මූලස්ථානය වෙත අද උදෑසන පැමිණ ප්‍රකාශයක් ලබාදෙන… Read More

Gossips

විදෙස් සංචිත ඉහළට – මහ බැංකුව බලාපොරොත්තුවෙන්

මේ වසර අවසානයේ ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 9.5 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. මේ වන විට මෙරට මුළු විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 8.7ක් ලෙසයි… Read More

Gossips

ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වට රවුම අවට රථ වාහන තදබදයක්

ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තු වට රවුම අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ ඔවුන් පාර්ලිමේන්තු වටරවුම අවට මාර්ගයේ රැඳී සිටිමින්… Read More