Gossips

ඉන්දීය ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටී නියමුවා ජීවිතක්ෂයට

ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජගුවර් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් ගුජරාට් ප්‍රාන්තයේ කුච් ප්‍රදේශයට කඩා වැටී තිබෙනවා. ගවයින් සඳහා සකස් කළ තණබිමකට මෙලෙස යානය කඩා වැටී ඇති අතර, එහි නියමුවා ජීවිතක්ෂයට… Read More

Gossips

බැඳුම්කර වාර්තාවේ සියලු ලේඛන සභාගත කරන බව කතානායකවරයා කියයි

බැඳුම්කර වාර්තාවේ ලැබිය යුතු ඉතිරි කොටස් ද ලැබුණු පසු ඒ සියලු ලේඛන පාර්ලිමේන්තුවේ සභාගත කරන බව කතානායකවරයා පවසනවා. Read More

Sports

සෙරීනා විලියම්ස් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවතට

COLOMBO (News 1st) – හිටපු ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා අමෙරිකාවේ සෙරීනා විලියම්ස්ට ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත්වීමට සිදු විය. ඒ, ඇය ආබාධයකට ලක්වීම හේතුවෙනි. ලොව ප්‍රධාන පෙලේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක් වන ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය පැරිස්හිදී මේ දිනවල පැවැත් වෙනු ඇත. සෙරීනා විලියම්ස් මෙලෙස ආබාධයකට ලක්වී ඇත්තේ, රුසියාවේ මාරියා ශරපෝවා සමග කාන්තා ඒකල […]
The post සෙරීනා විලියම්ස් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ලක්ෂ 15කට ආසන්න දුම්වැටි තොගයක් ගුවන් තොටුපළ රේගුවේදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස දුම්වැටි කාට්න් 120ක් දිවයිනට රැගෙන ඒමට තැත් කළ 46 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඩුබායි සිට අද අලූයම 5.20ට කටුනායක වෙත පැමිණි… Read More

Gossips

ශ්‍රී ලංකා – පාකිස්තාන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟය අද

මැලේසියාවේ පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අද ශ්‍රී ලංකාව පාකිස්තානය සමඟ තරඟ වදිනවා. ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් තරඟ දෙකෙන්ම ජයග්‍රහණය ලැබූ අතර, එහිදී බංග්ලාදේශ සහ… Read More

Gossips

සමලිංගික ඇසුරක් පිහි ඇණුමක් දක්වා ඉහළ යයි

මාතලේ නගරයේ අවන්හලක කාමරයක් තුළ ලැගුම්ගෙන සිටි තරුණයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් දුරදිගයාමෙන් ඇතිවු පිහි ඇනුමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලවෙත ඇතුලත්කළ බව මාතලේ… Read More

Gossips

පාර්ලිමේන්තුවට නොදුන් බැඳුම්කර වාර්තාවේ කොටස් කථානායකට

බැඳුම්කර ගනුදෙනුව පිළිබද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ සී – 350 සිට සී – 360 දක්වා කොටස අඩංගු ලේඛන අද උදෑසන කථානායකවරයාට ලබාදී තිබෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ… Read More

Gossips

සුළගේ වේගය ඉහළට

නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් හෙට සිට දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම… Read More

Gossips

කඩුවෙල පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කළු පටි බැඳ විරෝධතාවක්

වර්තමාන දේශපාලන තත්ත්වය සහ 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් අද කළු පටි පැළද සභාවට පැමිණ තිබෙනවා…. Read More

Gossips

වැලිකඩ සිද්ධියට හිටපු බන්ධනාගාර කොමසාරිස් යළි රිමාන්ඩ්

2012 වසරේ සිදු වූ වැලිකඩ බන්ධනාගාරයේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් පරීක්ෂක නියෝමාල් රන්ගජිව මේ මස 19 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත… Read More