Gossips කෘත්‍රිම වැසිවලට කැබිනට් අනුමැතිය නියඟය පවතින ප්‍රදේශවල සහ විදුලිබල උත්පාදනයට යොදාගන්නා ජලාශ ආශ්‍රිිත ප්‍රදේශවලට කෘත්‍රිම වැසි ඇති කිරීම සඳහා චීනය සමඟ ඇතිකරගත් එකඟතාවන්ට අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. අමාත්‍ය දයා ගමගේ… Read More
Gossips වකුගඩු රෝග නිවාරණ පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ කැළණිය විශ්වවිද්‍යාලය තුළ පිහිටුවීමට නියමිත නිධන්ගත වකුගඩු රෝගය පිළිබඳ තොරතුරු හා පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ අවබෝධතා ගිවිසුමට අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ අත්සන් තැබුණා…. Read More
Gossips නියෝජ්‍ය කථානායක ධුරය ආනන්ද කුමාරසිරිට රහස් ඡන්දයකින් අද තේරී පත්වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා මෙන්න පුරප්පාඩුව පැවති නියෝජ්‍ය කථානායක තනතුර සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි… Read More
Gossips සමලිංගික ඇසුරක් පිහි ඇණුමක් දක්වා දුරදිග යයි මාතලේ නගරයේ අවන්හලක කාමරයක් තුළ ලැගුම්ගෙන සිටි තරුණයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් දුරදිගයාමෙන් ඇතිවු පිහි ඇනුමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලවෙත ඇතුලත්කළ බව මාතලේ… Read More
Gossips බැඳුම්කර වාර්තාවේ ඉතිරි ලේඛන ලැබුණු විගස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායක කියයි බැඳුම්කර වාර්තාවේ ඉතිරි ලේඛන ද තමන් වෙත ලැබුණු විගස ඒ සම්බන්ධයෙන් සියලූ තොරතුරු පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව කථානායක කරු ජයසූරිය ප්‍රකාශ කළා. අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී කථානායකවරයා… Read More
Gossips ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, මාළඹේ – මිල්ලගහවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි. අභාවප්‍රාප්ත වනවිට ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්නගේ වයස අවුරුදු… Read More
Gossips එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරයා ලෙස ඇමති මංගල පත්කෙරේ එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරයා ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පත් කර තිබෙනවා. අප්‍රේල් මස 26 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති බවයි එක්සත් ජාතික පක්ෂය නිවේදනය… Read More
Gossips පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් පුරප්පාඩුව පවතින නියෝජ්‍ය කථානායක තනතුර සඳහා මන්ත්‍රීවරයෙකු පත් කරගැනීමට පාර්ලිමේන්තුවේ මේ වනවිට රහස් ඡුන්ද විමසීමක් පැවැත්වෙනවා. ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඊට අදාළව පාර්ලිමේන්තු… Read More
Gossips මාලිංග ඇතුළුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හතරක් කැනඩාවට කැනඩාවේදී පැවැත්වීමට නියමිත ග්ලෝබල් T20 තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනෙකු සහභාගී වන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව ලසිත් මාලිංග, තිසර පෙරේරා, ඉසුරු උදාන සහ දසුන් ශානක මෙම… Read More
Gossips ශ්‍රී ලංකා – පාකිස්තාන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟය හෙට මැලේසියාවේ පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී හෙට ශ්‍රී ලංකාව පාකිස්තානය සමඟ තරඟ වදිනවා. ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් තරඟ දෙකෙන්ම ජයග්‍රහණය ලැබූ අතර, එහිදී බංග්ලාදේශ සහ… Read More