Sports

ක්‍රිකට් විස්තර විචාරක විජේසේකර වලිසුන්දර ඉවත් කිරීම හා තරග පාවා දීම අතර සම්බන්ධයක් තිබේ ද?

COLOMBO (News 1st) – ගාල්ල ජාත්‍යන්තර තණතීරු පිළිබඳ අල්ජසීරා වාර්තාවෙන් ඔබ්බට ගිය තොරතුරු රැසක් ස්පොර්ස්ට්ස් ෆස්ට් පසුගිය දිනවල වාර්තා කළේ ය. මේ ඒ පිළිබඳව කෙරෙන තවත් අනාවරණයක්. මුදලට තණතිලි වෙනස් කිරීමක් සම්බන්ධයෙන් අල්ජසීරා වාර්තාවට පාදක වූ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව හදිසියේ පිළිසකර කිරීමක් සම්බන්ධයෙන් අපි තොරතුරු වාර්තා කළෙමු. චෝදනා එල්ල වන ශ්‍රී ලංකා – […]
The post ක්‍රිකට් විස්තර විචාරක විජේසේකර වලිසුන්දර ඉවත් කිරීම හා තරග පාවා දීම අතර සම්බන්ධයක් තිබේ ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

මුහුදට පැන දිවි හානි කරගැනීමට තැත් කළ කාන්තාවක් මුදාගැනේ

හලාවත ප්‍රදේශයේදී මුහුදට පැන සියදිවි හානිකරගැනීමට උත්සාහ කළ කාන්තාවක් ප්‍රදේශවාසීන් විසින් මුදාගෙන හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. 38 හැවිරිදි මෙම කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන… Read More

Gossips

අධීක්ෂණ මන්ත්‍රීවරු ගැන නිදහස් පක්ෂයේ මත දෙකක්

අමාත්‍යාංශ සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීම සාමාන්‍ය ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා. ඒ අද (05) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන්… Read More

Gossips

ගිරාඳුරුකෝට්ටේ අතුරුදන් දරුවා මහියංගණයෙන් හමුවෙයි

නිවසෙන් පිට වී ගොස් ඊයේ (04) සිට අතුරුදන්ව සිටි ගිරාඳුරුකෝට්ටේ පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවා අද (05) මහියංගනය බස් නැවතුම්පොලේ සිටියදී පොලිසිය සොයාගත්තා. ඒ පොලීසියට ලැබුණු තොරතුරකට අනුවයි. ගිරාඳුරුකෝට්ටේ… Read More

Gossips

සිංගප්පූරු ගිවිසුම හරහා න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගෙන ඒමේ අවදානමක් ගැන අනාවරණයක්

සිංගප්පූරු ගිවිසුම හරහා න්‍යෂ්ටික අපද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට ආණ්ඩුව කටයුතු කර ඇති බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය පවසනවා. එහි සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මේ බව කියා සිටියේ… Read More

Gossips

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවක

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත්කරුවන් අද (05) පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතාවක නිරතවුණා. ඒ, සිය තැන්පත් මුදල් ලබාදෙන ලෙස ඉල්ලමින්. රුපියල්… Read More

Gossips

ශ්‍රි ලංකා ක්‍රිකට් බලධාරීන් සහ ICC සභාපති සාකච්ඡාවක් හෙට

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය ලත් නිලධාරී, අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි සහ එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා හෙට (06) අයි.සී.සී. සභාපතිවරයා හමුවීමට… Read More

Gossips

මාස හයට රුපියල 3.3% කින් අවප්‍රමාණ වේ

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකිණුම් අගය අද (05) දැක්වුණේ 159 යි ශත 81 ක් ලෙසයි. ගැනුම් මිල 156 ශත 72 ක් ලෙස සටහන් වුණා. ගතවූ මාස හයක කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 3.3 කින්… Read More

Gossips

ෆුයේගෝ ගිනි කන්ද පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට

මධ්‍යම ඇමරිකාවේ ගෝතමාලා රාජ්‍යයේ ෆුයේගෝ ගිනි කන්ද පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 69 දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ අඩි 12,346ක් උසැති ගිනි කන්ද විදාරණය වීමෙන් පසු තවත් විශාල… Read More

Gossips

කොස්ගම ද්විත්ව කාන්තා ඝාතනයේ සැකකරු කොටු

අවිස්සාවේල්ල, කොස්ගම, වැරැල්ල මණ්ඩිය ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුධවලින් පහරදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී… Read More