Gossips කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලිය අද ඇරඹේ වසර 10කට පසුව ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර ටෙස්ට් තරඟාවලිය අද ආරම්භ වනවා. ඒ, ටි‍්‍රනිටෑඩ් හි කුවීන්ස් පාක් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරඟයෙන්. ශ්‍රී ලංකාව මෙතෙක් බටහිර… Read More
Gossips 20 හැවිරිදි පෙම්වතා 12 හැවිරිදි පාසල් දැරිය කැලයකට කැඳවාගෙන ගොස් කළ අපරාධය දොළොස් හැවිරිදි පාසල් සිසුවියක් දූෂණය කළ බව කියන 20 හැවිරිදි තරුණයෙකු පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලම – මානාවේරිය ප්‍රදේශයේ පදිංචි සිසුවියක් මෙලෙස දූෂණය ලක්ව ඇති බවයි… Read More
Gossips නීතිවිරෝධීව මුදල් තොගයක් රටින් පිට කිරීමට තැත්කළ අයෙක් අත්අඩංගුවට (ඡායරූප) විදේශීය සහ මෙරට මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි බලා රැගෙන යෑමට තැත් කළ ඉරාන ජාතිකයෙකු ඊයේ (05) සවස කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. 50 හැවිරිදි මෙම පුද්ගලයා… Read More
Gossips ICC යේ අංක එකේ පන්දුව කඩුලු දඩයමේ ගිය හැටි මේ වනවිට ලොවම කතාවෙන ක්‍රිකට් ලෝකයේ පෙරළිකාර කණ්ඩායමක් වන ඇෆ්ගනිස්ථානය ඊයේ තවත් සුපිරි ජයග්‍රහණයක් ලබාගැනීමට සමත්වුනා. ඒ බංගලාදේශයට එරෙහි තරඟය කඩුලු 6කින් ජයගනිමින්. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන්… Read More
Gossips කැබිනට් රැස්වීමේදී හකීම්, රිෂාඩ් උණුසුම් වචන හුවමාරුවක නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අතර කැබිනට් රැස්වීමේදී ඊයේ (05) උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා. උතුරේ නැවත පදිංචි කිරීම්… Read More
Gossips අර්ජුන මහේන්ද්‍රන් සොයාදෙන්නැයි ඉල්ලා පිවිතුරු හෙළ උරුමය අතුරුදන්වූවන්ගේ කාර්යාලයට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සොයාදෙන්නැයි ඉල්ලා අතුරුදන්වූවන් පිළිබඳ සොයාබැලීමේ කාර්යාලය වෙත අද (06) පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි තරුණ කටයුතු ලේකම්… Read More
Gossips කොළඹ සිට යාපනයට මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමක් ගලේවෙලදී හෙළිවෙයි කොළඹ සිට යාපනයට මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමේ නිතර වූ පුද්ගලයෙකු ගලේවෙලදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සතුව තිබී හෙරොයින්… Read More
Gossips රටට වගකියන නායකත්වයක් නිර්මාණය කිරීමට සූදානම් – චමින්ද විජේසිරි පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනා පක්ෂ නායකත්වය විසින් ක්‍රියාත්මක නොකරන්නේනම් රටට වගකියන නායකත්වයක් නිර්මාණය කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා…. Read More
Gossips දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක් දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගය වැළඳීමෙන් මියගොස් ඇත්තේ දරුවන් 14 දෙනෙකු සහ වැඩිහිටියෙකු පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, දකුණු පළාත… Read More
Gossips බිල නොගෙවීමේ ප්‍රතිඵලය කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ දිනපතා සිදුවන සෑම දුම්රිය ගමන් වාරයකදීම තිල්අඩිය පිටරවුම් පාර අසල දුම්රිය හරස් මාර්ගයේ මුරකරුවන්ට කොඩිවලින් සංඥා කිරීමට සිදුව ඇති බව හිරු සී.අයි.ඒ. සිදුකළ විමර්ශනවලදී… Read More