Gossips

යශෝද රංගේ බණ්ඩාර අත්අඩංගුවට

ආරච්චිකට්ටුව කෝට්ටපිටිය හංදියේ සිදුවූ රිය අනතුරකට අදාළව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝද රංගේ බණ්ඩාර පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසන ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව… Read More

Gossips

එල් ටී ටී ඊය සැඟවු ආයුධ තොගයක් හමුවෙයි (ඡායාරූප)

යුධ සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ වැසිකිලි වලක සඟවා තිබූ බවට සැකකෙරෙන ආයුධ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයා ගැනුණා. ගවයන්… Read More

Sports

කොදෙව්වන් ඉදිරියේ ශ්‍රී ලංකාව අසීරු අඩියක

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද තුන්වැනි දිනටත් පැවැත්වේ. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය අවසන් වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 31ක් රැස් කරගෙන සිටියේය. කොදෙව් දූපත් හී ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණය පැවැත්වෙන තරගයට ඊයේ දිනයේදී අවස්ථා කිහිපයකදීම වර්ෂාවෙන් බාධා එල්ල විය. දිනය ආරම්භ […]
The post කොදෙව්වන් ඉදිරියේ ශ්‍රී ලංකාව අසීරු අඩියක appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ඊ.ටී.අයි. වංචා ගැන පාර්ලිමේන්තුවේදී තොරතුරු රැසක් හෙළිවේ

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ප්‍රධානීන්ගේ දේපල පවරාගෙන හෝ ඊ.ටී.අයි. ආයතනයේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන්ට සාධාරණයක් ඉටු කිරීමට රජය පියවර ගත යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර… Read More

Gossips

අර්ජුන් මහේන්ද්‍රන්ගේ ක්‍රෙඩිට් කාඩ්පතට පර්පෙචුවල් සමාගම ලක්ෂ 32ක් ගෙවයි – රාජ්‍ය අමාත්‍යවරයෙකුට මිලියන 2 ක්

මහ බැංකු බැඳුම්කර නඩුවේ පළමු චූදිත හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ පෞද්ගලික වියදම් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් ලැබුණු මුදල්වලින් පියවා ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදි… Read More

Gossips

ජාතික ආණ්ඩුව ගැන වලංගු වන්නේ ජාතික සංවිධායකවරයාගේ අදහසයි – සන්ධාන මහලේකම්

ජාතික ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයාගේ ප්‍රකාශවලට වඩා වලංගු වන්නේ ජාතික සංවිධායකවරයාගේ අදහස බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර… Read More

Gossips

16 කණ්ඩායමෙන් දුමින්ද දිසානායකට අනතුරු ඇඟවීමක්

අමාත්‍ය දුමින්ද දිසානායක නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරයේ නිසි පරිදි කටයුතු නොකරන්නේ නම් එම තනතුරෙන් ද ඉවත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ආණ්ඩුවෙන්… Read More

Gossips

නකල්ස් රක්ෂිතයේ කිසිදු ඉදිකිරීමක් නැහැ – ඇමති කිරිඇල්ල

නකල්ස් රක්ෂිතය තුළ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට කිසිදු අයුරකින් සමාගමකට හෝ පුද්ගලයෙකුට භාර දී නොමැති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා. ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. තේ කර්මාන්තය… Read More

Gossips

මහරගමත් උණුසුම්

මහරගම නගර සභාව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කාන්ති කොඩිකාර ඇතුළු මන්ත්‍රීවරියන් 6 දෙනෙකු අද දිවුරුම් දුන්නා. ඒ මහරගම මහනගර සභාවේ බලය හිමි ස්වාධීන කණ්ඩායම අංක – 02 නියෝජනය කරන මන්ත්‍රීවරියන්… Read More

Gossips

දකුණේ උණ, සබරගමුවටත්

ඉන්ෆ්ලූවෙන්සා උණ රෝගය වැළදුනු බවට සැකකෙරෙන රෝගීන් 30 දෙනෙකු ඇඹිලිපිිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව එහි වෛද්‍ය අධිකාරි එන්.එස්.ධර්මතිලක පවසනවා. දකුණු පළාතේ මේ වනවිට ඉන්ෆ්ලූවෙන්සා වෛරසය වැළඳුණු… Read More