Gossips යුද සමයේ කිලිනොච්චියේ වළ දැමූ බෝම්බ හමුවේ (ඡායාරූප) යුධ සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ වැසිකිලි වලක සඟවා තිබූ බවට සැකකෙරෙන ආයුධ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයා ගැනුණා. ගවයන්… Read More
Gossips ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක ඉවත් වෙයි ශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් සුරේන් රත්වත්තේ ඉල්ලා අස්වී තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙලට ඉඩ සලසමින් ඔහු මෙලෙස කලින් විශ්‍රාම… Read More
Gossips ක්‍රීඩා ඇමති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නොහැකිවීම සම්බන්ධයෙන් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉදිරි කටයුතු පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඇතුළු නිලධාරීන්… Read More
Gossips ඉදිරි දින කිහිපයේදීත් වැසි කාලගුණයක් (ඡායාරූප) නිරිත දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…. Read More
Gossips දෙවන දිනයේ ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3ක් දැවී ලකුණු 31යි ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන දිනය නිමා වනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 31 ක් රැස්කරගෙන සිටිනවා. ඒ අනුව ශ්‍රී ලංකාව… Read More
Gossips පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ට නිදහස කොන්දේසි මත සේවක ග්‍රහණයේ සිටි පාරිභෝගික සේවා අධිකාරි සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ඇතුලූ නිලධාරි මඩුල්ල ඊයේ (07) රාත්‍රියේ මුදාහැර තිබෙනවා. එම අධිකාරියේ මානව සම්පත් අංශයේ ප්‍රධානියා ඉවත් කරන ලෙසට… Read More
Gossips කිම්ජොං අන්ට ඇමරිකාවට පැමිණෙන්නැයි ආරාධනා කිරීමට ට්‍රම්ප් සූදානම් සිංගප්පූරුවේදී ජුනි 12 වනදා පැවැත්වෙන සමුළුව සාර්ථක අන්දමින් සිදුවුවහොත් උතුරු කොරියානු නායක කිම්ජොං අන්ට ඇමරිකාවට පැමිණෙන්නැයි ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්… Read More
Gossips කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට කැළණිය – කෝපිවත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරින් පිරිසක් ඊයේ සිදුකළ වැටලීමකදීයි කිලෝග්‍රෑම් 10 යි ග්‍රෑම් 200 ක්… Read More
Gossips ඇමරිකාවේ නීතිවිරෝධී සංක්‍රමණිකයන් මධ්‍යම බන්ධනාගාරවලට ට්‍රම්ප් පරිපාලනය යටතේ සංක්‍රමණික නීති දැඩි කිරීමත් සමග අත්අඩංගුවට ගත් නීතිවිරෝධී සංක්‍රමණිකයන් 1600 දෙනෙකු පමණ එරට මධ්‍යම අධිකරණ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සංක්‍රමණික මධ්‍යස්ථානවල… Read More
Gossips ලංකාවට නයා පෙන්නූ බංගලාදේශයට ඊයේ මහ රෑ යළි නයා පෙන්නූ හැටි මෙන්න ලංකාවට නයා පෙන්නූ බංගලාදේශයට ඊයේ මහ රෑ යළි නයා පෙන්නූ හැටි මෙන්න විස්සයි විස්ස ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කරමින් ප්‍රබල කණ්ඩායම්වලට දැඩි අභියෝගයක් වෙමින් නැගී එන සුපිරි ඇෆ්ගනිස්තාන කණ්ඩායම… Read More