Gossips තියුණු සටනකින් බංගලාදේශය පරාජය කරමින් ඇෆ්ගනිස්තානය ජයගනී විස්සයි විස්ස ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කරමින් ප්‍රබල කණ්ඩායම්වලට දැඩි අභියෝගයක් වෙමින් නැගී එන සුපිරි ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඊයේ බංගලාදේශයට එරෙහි අවසන් විස්සයි විස්සේද ජය තහවුරු කරගත්තා…. Read More
Gossips බැඳුම්කර වාර්තාව ප්‍රසිද්ධ කිරීම ගැන නීතිපතිගෙන් ජනපති ලේකම්ට දැනුම්දීමක් බැඳුම්කර වාර්තාවේ C -350 ලේඛනය ප්‍රසිද්ධියට පත් කිරීමෙන් විමර්ශණවලට අගතියක් නොවන බව නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම්දී තිබෙනවා. Read More
Gossips බේරුවලින් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන් බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් නැවත ගොඩබිමට පැමිණෙමින් තිබූ බහුදින යාත්‍රාවක සිටි ධීවරයෙකු මුහුදට වැටීමෙන් අතුරුදන්ව තිබෙනවා. පසුගිය පළවනදා තවත් ධීවරයින් 4 දෙනෙකු සමග මොහු මුහුදු ගොස් ඇති… Read More
Gossips බංග්ලාදේශයේ මත්ද්‍රව්‍ය වලට එරෙහි යුද්ධයෙන් 140 ක් මරුට මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සදහා එරට රජය දියත් කළ දැඩි ප්‍රතිපත්තිය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 140 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා. මැයි මස මුලදී ආරම්භ කෙරුණු මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම්… Read More
Gossips රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙරේදා (06) අලූයම ආරච්චිකට්ටුව පොලිස් වසමේ කෝට්ටපිටිය හන්දියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය… Read More
Gossips සංහිදියාව වෙනුවෙන් කැපවනවා – ජනපති රට තුළ සාමය සහ සංහිඳියාව ගොඩනැගීමට වත්මන් රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපති මන්දිරයේ ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් පවත්වන ලද විශේෂ ඉෆ්තාර් උත්සවයකට ඊයේ (07)… Read More
Gossips මුහුණු පොතට සයිබර් ප්‍රහාරයක් ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස් බුක් හි පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු නිරාවරණය වීමේ අවදානමක් සහිත, බග් හෙවත් මෘදුකාංග මකුණෙකුගේ බලපෑමක් ඇතිවී තිබෙන බව එම ආයතනය ප්‍රකාශ කළා. එමගින් පරිශීලකයන්… Read More
Gossips ප්‍රතිසංවිධානය කඩිනම් කිරීමට මධ්‍යම කාරක සභාව එකග වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කඩිනම් කිරීමට ඊයේ (07) රැස් වූ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව එකගතාවකට පැමිණ තිබෙනවා. මීට අමතරව, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව… Read More
Gossips අද සිට ධීවරයින් වර්ජනයේ භූමිතෙල් මිල අඩු කරන ලෙස ඉල්ලා මීගමුව සහ දකුණු මුහුදු තීරයේ දෙහිවල සිට බේරුවල දක්වා ප්‍රදේශවල ධීවරයින් මුහුදු යෑම අද (08/0 සිට වර්ජනය කරන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය පවසනවා. එහි සභාපති… Read More
Gossips උණක් නිසා රුහුණේ කෘෂිකර්ම පීඨය වැසේ වෛරස් උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. එහි උපකුලපති මහාචාර්ය ගාමීණි සේනානායක… Read More