Gossips

රිෂාඩ්ගේ පත් කළ මන්ත්‍රීට විජේදාසගෙන් චෝදනා

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේ අවධානය යොමුවුණා. ඒ සිය වරප්‍රසාද කඩවී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා… Read More

Gossips

ෆ්ලයි ඩුබායි මත්තල හැරයයි

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට මෙතෙක් පැමිණි එකම ජාත්‍යන්තර ගුවන් සේවය වන ෆ්ලයි ඩුබායි, නොවැම්බර් දක්වා සිය ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා. ප්‍රවාහන හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක්… Read More

Gossips

අත්අඩංගුවට ගත් යශෝධ රංගේ බණ්ඩාර පෞද්ගලික රෝහලකට

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම්.ආර්.අයි පරීක්ෂණයක් සදහා පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් යළි ශ්‍රී ජයවර්ධනපුර රෝහලට රැගෙනවිත් තිබෙනවා…. Read More

Gossips

විදුලිය ඉල්ලා නොරොච්චෝලේ ඉදිරිපිට විරෝධතාවක්

තම වෘත්තිය ක්‍රියාමාර්ගයට අමතරව ලබන අගහරුවදා සිට නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු වලින් ඉවත් වන බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. ඒ, දිගු කාලීන විදුලි ජනන සැලැස්මට මහජන උපයෝගිතා කොමිසම… Read More

Gossips

රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයත් වැසේ

සිසු ගැටුමක් හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමීණි සේනානායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී… Read More

Gossips

සංචාරක ආගමනයේ වැඩිවීමක්

පසුගිය මැයි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට 6.2 කින් වර්ධනය වී තිබෙනවා. මැයි මාසයේ ශ්‍රී ලංකාවට සංචාරකයන් එක්ලක්ෂ 29,466 දෙනෙකු පැමිණ ඇති අතර, ඒ අනුව, වසරේ… Read More

Gossips

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට රිය අනතුරකින් සිවිල් ආරක්ෂක භටයෙකු ජීවිතක්ෂයට

දඹුල්ල – මාතලේ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටදී අද අලූයම සිදුවූ රිය අනතුරකින් සිවිල් ආරක්ෂක භටයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නිවාඩු ලබා නිවසට යන අතරතුර බස් රථයක ගැටී ඔහු… Read More

Gossips

කංසා භාවිතයට කැනඩාවේ සෙනේට් මණ්ඩල අනුමැතිය

කංසා විනෝදාත්මක භාවිතය සදහා කැනඩාවේ සෙනේට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ සදහා වූ පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇත්තේ වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් සදහා කංසා ග්‍රෑම් 30 ක ප්‍රමාණයක් පෞද්ගලික… Read More

Gossips

ඉදිරි දින කිහිපයේදීත් වැසි සහිත කාලගුණයක් (ඡායාරූප)

නිරිත දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…. Read More

Gossips

උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් රෝහල් ගත කෙරේ

උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් හෘදයාබාදයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා. ඊයේ රාත්‍රියේ හදිසියේ රෝගී වූ මන්ත්‍රීවරයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන්… Read More