Sports

අරුණ දර්ශන ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගනී

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ය. ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය ජපානයේදී පැවැත්වේ. එහි මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන සහ පසිදු කොඩිකාර සහභාගී වූහ. අරුණ එහි රන් පදක්කම දිනා ගත්තේ තත්පර 45.79ක කාලයක් සටහන් කරමිනි. […]
The post අරුණ දර්ශන ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයත් වැසේ (ඡායාරූප)

සිසු ගැටුමක් හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමීණි සේනානායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී… Read More

Gossips

රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාරගේ පුත්‍රයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

අත්අඩංගුවට ගෙන සිටි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මේ මස 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලූයම… Read More

Gossips

නවකවදය පිටුදැකීමට පොදු වැඩපිළිවෙලකට අවතීර්ණ විය යුතු බව ජනපති කියයි

විශ්ව විද්‍යාල තුළ පවතින අමානුෂික නවකවදය පිටුදැකීමට වගකිව යුතු සියලු පාර්ශවයන් එක් වූ පොදු වැඩපිළිවෙලකට කඩිනමින් අවතීර්ණ විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරනවා. බණ්ඩාරවෙල… Read More

Gossips

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලොරියක ගින්නක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 19.5 සහ 19.4 අතර ප්‍රදේශයේදී ලොරියක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. අද දහවල් 12.10 ට පමණ කඩවත සිට මාතර දෙසට ගමන් ගත් රෙදි පිළි ප්‍රවාහනය කළ ලොරියක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව… Read More

Gossips

පීසා කුළුණේ රහස හෙළිවේ

වයඹ දිග ඉතාලියේ පිහිටි සුප්‍රකට පීසා කුළුණ සියවස් ගණනාවක් ඇද නොවැටී පැවතීමේ රහස විද්‍යාඥයන් පිරිසක් විසින් අනාවරණ කරගෙන තිබෙනවා. 1280 වසරේ ඉදිකළ බව සැලකෙන යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති… Read More

Gossips

කඩුවෙල බැංකුවක් කොල්ල කයි

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු කඩුවෙල – ඉහළ බෝමිරිය සමෘද්ධි සංවර්ධන බැංකුව අද පස්වරුවේ කොල්ල කා පළා ගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ රුපියල් එක්ලක්ෂ 20,000ක මුදලක් කොල්ලකරුවන් රැගෙන ගොස් ඇති බවයි…. Read More

Gossips

නෙළුම් කුලුණෙන් වැටි තරුණයෙක් මරුට

ඉදිකරමින් පවතින නෙළුම් කුළුණෙන් වැටි තරුණයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු බවයි වාර්තා වන්නේ. Read More

Gossips

බැදුම්කර වාර්තාවේ C – 350 ප්‍රසිද්ධ කිරීම ගැටලූවක් නැහැ – නීතිපති, ජනපති ලේකම්ට දන්වයි

මහබැංකු බැදුම්කර වාර්තාවේ සී – 350 ලේඛණය ප්‍රසිද්ධියට පත් කිරීමෙන්, ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව පිළිබද විමර්ශනවලට අගතියක් සිදුනොවන බව නීතිපති ජයන්ත ජයසූරිය, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුට… Read More

Gossips

ගසකින් වැටුනු පිරිමි ළමයෙකුගේ පපුවේ ඇනුනු අඩි 4 ක් දිග අතු කැබැල්ලක් සාර්ථකව ඉවත් කරයි (ඡායාරූප)

අඩි 4 ක් දිග අතු කැබැල්ලක් පපුව හරහා ගොස් ගෙල ප්‍රදේශයෙන් පිටවී අනතුරට ලක්වූ 12 හැවිරිදි පිරිමි ළමයෙකු බේරා ගැනීමට ඉන්දීය වෛද්‍ය කණ්ඩායමක් සමත්වී තිබෙනවා. බෙන්ගාල් ප්‍රදේශයේදී බෙරි ගසකට නැගී… Read More