Gossips පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය ආරම්භයට බාධා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා. පළමු දිනය අවසන් වනවිට කොදෙව්වන් කඩුලූ 6 ක් දැවී ලකුණු 246… Read More
Gossips CIA මත්පෙති වැටලීම මානසික රෝගීන් හා පිළිකා රෝගීන්ට වෛද්‍ය නිර්දේශ මත නිකුත් කරන වේදනා නාශක මත් පෙති ලෙස භාවිතා කිරීම මේ වනවිට මෙරට තුල දරුණු වසන්ගතයක් බවට පත්ව තිබෙනවා. විදේශයන්හි සිට හොර රහසේ මෙරටට ගෙන එන මෙම… Read More
Gossips සුනිල් හඳුන්නෙත්ති යළිත් කෝප් කමිටු සභාපති ධුරයට පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙසට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යළි පත්කර තිබෙනවා. Read More
Gossips පාරිභෝගික සේවා අධිකාරියේ උණුසුම් තත්වයක් පාරිභෝගික සේවා අධිකාරියේ උණුසුම් තත්වයක් හටගෙන ඇතැයි වාර්තා වනවා. ඒ එම අධිකාරියේ සභාපතිවරයා ඇතුලු ඉහළ නිලධාරීන් පිරිසක් සේවකයන් විසින් කාර්යාල අඩස්සියට පත් කර ගැනීම හේතුවෙන්. මානව සම්පත් ප්‍රධානියා… Read More
Gossips ඉන්දීය කාන්තාවන් ඉදිරියේ ශ්‍රී ලංකා කාන්තාවන් පරාජය වෙයි ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වුනේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතරයි. එහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය කරමින් ඉන්දීය… Read More
Gossips කළු ගඟේ ජල මට්ටම ගැන අවදානයෙන් පසුවන්නැයි ප්‍රදේශ කිහිපයක ජනතාවට දැනුම්දීමක් රත්නපුර සහ මිල්ලකන්ද ප්‍රදේශවල ජනතාව කළු ගගේ ජල මට්ටම පිළිබඳ අවදානයෙන් පසුවන්නැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම්දී තිබෙනවා. පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින… Read More
Gossips ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 160 ඉක්මවයි ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 160 ඉක්මවා තිබෙනවා. මහබැංකුව ප්‍රකාශ කළේ එය අද 160 යි ශත 0069 ක් ලෙස සටහන් වූ බවයි. රුපියලේ ගැණුම් මිල අද සටහන් වූයේ 156.91 ක් ලෙසයි. Read More
Gossips පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට වරෙන්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කර තිබෙනවා. අද විභාග වූ නඩුවකට මන්ත්‍රීවරයා පෙනී නොසිටීම හේතුවෙන්… Read More
Gossips තලවකැලේ ලිඳුල නාගරික මන්ත්‍රීගේ නිවසින් තවත් දරුවෙකු හමුවෙයි අවුරුදු 5 ක දැරියක් පැහැරගෙන ගොස් අලෙවි කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනු තලවකැලේ ලිඳුල ප්‍රාදේශීය සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වන ඉෂාර අනුරුද්ධ මංචනායකගේ නිවසේ සිටි අවුරුදු 11… Read More
Gossips අර්ජුන මහේන්ද්‍රන්ගේ ක්‍රෙඩිට්කාඩ් පතට පර්පෙචුවල් සමාගමෙන් මිලියන 3.2 ක් ගෙවයි මහබැංකු බැදුම්කර සිද්ධියට අදාළව පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මේ මස 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඊට අදාළ… Read More