Gossips 2020 අපේක්ෂකයා කවුද ? 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් අදහස් පළ කළා. මේ අතර අද (11) බදුල්ල ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්… Read More
Gossips උඩුදුම්බරදී රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් කොල්ලකයි උඩුදුම්බර ගලේකැලේ ප්‍රදේශයේදී පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් පිරිසක් රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් කොල්ලකා තිබෙනවා. Read More
Gossips විස්සයි විස්සට ගෝඨාභයයට ඇමරිකානු පුරවැසිභාවය ගැටලුවක් නෑ ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු පුරවැසිභාවය ගැටලුවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති… Read More
Gossips තම පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු සම්බන්ධයක් නෑ – වාසුදේව තම පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු සම්බන්ධයක් නොමැති බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී… Read More
Gossips කර්නල්වරයා ඉදිරියේ සිදුකළ හැසිරීම එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට කරපු ද්‍රෝහිකමක් – සිවාජිලිංගම් අවස්ථාවාදී දේශපාලනඥයින් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් තම පටු අරමුණු ඉටුකර ගැනීමට මෙවලම් කර ගන්නා සංහිඳියාව මේ මහ පොළවේ පැළකළ හැක්කක් නොවේ. නමුත්, ජනහද තුළින් මතු වූ මහ පොළවේ පැළ වූ සැබෑ සංහිඳියාවේ… Read More
Gossips ඇලෝසියස්ගෙන් ලැබුණු මුදල් ගැන, හිටපු ඇමති දයාසිරිගෙන් පැය 5ක ප්‍රකාශයක් අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගමකින් රුපියල් මිලියනයක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගෙන්, පැය 5කට අධික කාලයක්… Read More
Gossips තැපෑලේ නිවාඩු අවලංගු කරයි අත්තනෝමතික ලෙස බඳවා ගැනීමේ පටිපාටිය සහ උප තැපැල් ස්ථානාධිපති තනතුරට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම නවතා දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති පෙරමුණ අද පස්වරු… Read More
Gossips ශ්‍රී ලංකාවට එරෙහිව සටනට එන දකුණු අප්‍රිකානු සංචිතය ලබන මස 12වෙනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භවන දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියට එක්වන දකුණු අප්‍රිකා සංචිතය අද ප්‍රකාශ කළා. මේ සංචිතයට කලක් අබාධවලට ලක්ව සිටි ඩේල් ස්ටේන්… Read More
Gossips ඩේවිඩ් වෝනර් ක්‍රිකට් විචාරකයෙකු වෙයි පන්දුව පළුදු කිරීමේ චෝදනාව මත වසරක තරඟ තහනමට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු උප නායක ඩේවිඩ් වෝනර් ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස සේවය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එංගලන්තය සමඟ… Read More
Gossips හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා වෙයි (ඡායාරූප) පස්කඳු කඩා වැටීම හේතුවෙන් හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකින් රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා. තලවකැලේ සිට නුවරඑළිය දක්වා කොටසෙහි මෙලෙස පස්කඳු කඩා වැටී ඇති බවයි… Read More