Gossips හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගමකින් රුපියල් මිලියනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් පැය 5කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදුන් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද පස්වරුවේ එම ස්ථානයෙන්… Read More
Gossips කූඨ ලේඛන සකස් කොට ලීසිං පහසුකම් ලබා ගත් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරයට කූඨ ලේඛන සකස් කොට මූල්‍ය ආයතනවලින් ලීසිං පහසුකම් ලබා ගැනීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු මේ මස 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ජාවාරම සම්බන්ධයෙන්… Read More
Gossips දේශපාලන හේතූන් මත පසුගිය සමයේ දී සමෘද්ධි දීමනාව ලක්ෂ දෙකකට ලැබී නැහැ – අමාත්‍ය අකිල විරාජ් දේශපාලන හේතූන් මත පසුගිය සමයේ දී සමෘද්ධි දීමනාව ලක්ෂ දෙකකට ලැබී නොමැති බවත්, එම සමෘද්ධිලාභීන්ට නැවත එය ලබා දීමට කඩිනමින් පියවර ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්… Read More
Gossips හෙටින් පසු සුළං තත්ත්වයේ අඩුවීමක් දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පවතින සුළං තත්ත්වය හෙට දිනයෙන් පසු අඩු වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය දින කිහිපය තුළම දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට… Read More
Gossips ගලේවෙලදී ත්‍රි රෝද රථයක් ටිපර් රථයක ගැටී තරුණයෝ දෙදෙනක් මරුට (ඡායාරූප) දඹුල්ල ගලේවෙල මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් ටිපර් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින්… Read More
Gossips ඩේවිඩේ වෝනර් ක්‍රිකට් විචාරකයෙකු වෙයි පන්දුව පළුදු කිරීමේ චෝදනාව මත වසරක තරඟ තහනමට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ඩේවිඞ් වෝනර් ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස සේවය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එංගලන්තය සමඟ ආරම්භවීමට… Read More
Gossips සුළඟින් හානියට පත්වූ නිවාස හිමිකරුවන්ට අද දිනයේම වන්දි – ඇමති නාවින්න කියයි වාරියපොළ ඇතුලූ ප්‍රදේශ කිහිපයක් හරහා අද අලූයම හමාගිය දැඩි සුළඟින් හානි වූ නිවාස සහ දේපළ තක්සේරු කර වන්දි ලබාදීමට අද දිනයේම කටයුතු කරන බව අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න… Read More
Gossips ප්‍රසන්න රණතුංගට එරෙහි ව්‍යාපාරිකයෙකු බියගන්වා මුදල් ලබාගැනීමේ නඩුවේ සාක්ෂි විභාගය ලබන 28 වනදාට කල් යයි ව්‍යාපාරිකයෙකු බිය ගන්වා රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගැනීම ඇතුඵ චෝදනා කිහිපයක් යටතේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඇතුඵ තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා… Read More
Gossips රුපියල් ලක්ෂ 80 ක ස්වර්ණාභරණ තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 80 ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සමඟ කාන්තාවක් ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (11) අලූයම මෙම සැකකාර කාන්තාව ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී… Read More
Gossips මිහින් ලංකා ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතියකින් තොරව පත්කර ඇති බව හෙළිවේ මිහින් ලංකා ගුවන් සේවයේ ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ඇත්තේ රජයේ අනුමැතියකින් තොරව බව අනාවරණ වී තිබෙනවා. ඒ, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, මිහින් ලංකා සහ ශ්‍රී ලන්කන් කේටරින් ආයතනවල සිදුවූ දූෂණ සහ… Read More