Gossips යාපනයේ අනතුරකින් තරුණ ජීවිතයක් නැතිවෙයි යාපනය, වඩමරච්චි සහ තෙන්මරච්චි අතර ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු ඊයේ (11) පස්වරුවේ මියගොස් තිබෙනවා. අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක තරුණයෙක් බවයි අප වාර්තාකරු සඳහන්… Read More
Gossips ගසකට යටවී තිදරු පියෙක් මරුට (ඡායරූප) කපන ලද ගසක් බිමට පතිතවීමේදී එයට යටවීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් රෝහලවෙත රැගෙන යමින් සිටියදී මියගොස් තිබෙනවා. තලවකැලේ, ග්‍රෙස්වෙස්ටන් වත්තේ වතු කම්කරුවෙකු ඊයේ (11) මෙලෙස ජීවිතක්ෂයට පත්ව… Read More
Gossips රාජ්‍ය ඇමතිවරු 02ක්, නියෝජ්‍ය ඇමතිවරු 06ක් අද දිව්රුම් දෙයි නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 06 දෙනෙකු අද (12) පෙරවරුවේ දිව්රුම් දීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා. දිවුරුම් දීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්… Read More
Gossips ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් අන් ඓතිහාසික හමුව ඇරඹේ (සජීවී විකාශය) ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර ඓතිහාසික හමුව සිංගප්පූරුවේ සෙන්ටෝසා දිවයිනේ කැපෙල්ලා නිකේතනයේදී මීට සුළු වේලාවකට පෙර සිදුවුණා. කොරියානු අර්ධද්වීපය… Read More
Gossips භූමි තෙල් 70 දක්වා අඩු කෙරෙන යෝජනාව, අද කැබිනට් මණ්ඩලයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුව අද (12) මධ්‍යම රාත්‍රියේ සිට භූමි තෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා පහත දැමීමට නියමිතයි. ඊට අදාළ යෝජනාව අද (12) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර, … Read More
Gossips හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්, හැඩූ කඳුළින් කර්නල්ට සමුදෙයි අවස්ථාවාදී දේශපාලනඥයින් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් තම පටු අරමුණු ඉටු කර ගැනීමට මෙවලම් කර ගන්නා සංහිදියාව, මේ මහ පොළොවේ පැළ කළ හැක්කක් නොවේ. නමුත්, ජන හද තුළින් මතු වූ මහපොළොවේ පැළ වූ සැබෑ සංහිදියාවේ… Read More
Gossips හිටපු ජනපති සැහැල්ලූ ගුවන් යානයකින් මත්තලට මත්තල ගුවන් තොටුපළට ගුවන් යානා පැමිණීම වැළැක්වීම පළි ගැනීමේ චේතනාවෙන් සිදුකළ කටයුත්තක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. පෞද්ගලික සැහැල්ලූ ගුවන් යානයකින් අද මත්තල ගුවන් තොටුපළට පැමිණි… Read More
Gossips ඇමති පාලිත රංගේට දසතින් විරෝධය රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර අධික බීමතින් සිට සිදුකළ රිය අනතුරෙන් පසු, රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශ සහ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පාර්ශව රැසකින් විරෝධය එල්ල වනවා…. Read More
Gossips භූමිතෙල් මිලට එල්ල වූ විරෝධය භූමිතෙල් මිල රුපියල් 70 දක්වා පහත හෙළීමට රජය ගත් තීරණයත් සමඟ හලාවත – කල්පිටිය සහ වෙන්නප්පුව ප්‍රදේශවල ධීවරයින් අද ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ විරෝධතාව අත්හිටුවනු ලැබුවා. කෙසේ වෙතත්, පෙර පැවති… Read More
Gossips මැති ඇමතිවරුන් ඇතුළු රටේ සියලු දෙනාගේ ක්‍රියාකාරිත්වය වල්වැදිලා මැති ඇමතිවරුන් ඇතුළු රටේ සියලු දෙනාගේ ක්‍රියාකාරිත්වය වල්වැදී ඇති බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධර්ම හිමියන් පවසනවා. මාතලේ පැවති උත්සවයකදී උන්වහන්සේ මේ බව සදහන්… Read More