Gossips ට්‍රම්ප් – කිම් ජොං අන් හමුව ගැන ලොවම අවධානයෙන් ඇමරිකානු ජනාධිපතිවරයෙකු සහ උතුරු කොරියානු නායකයෙකු අතර ප්‍රථම හමුව සිංගප්පූරුවේදී අද (12) සිදුවද්දී, දහස් සංඛ්‍යාත සිංගප්පූරු ජනයා මෙන්ම එම අවස්ථාව අත්දැකීම සඳහාම පැමිණි සංචාරකයන් වීථිවල… Read More
Gossips භූමිතෙල් 70ට දෙන්න කැබිනට් අනුමැතිය භූමිතෙල් ලීටරය රුපියල් 70 දක්වා අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා පවසනවා. Read More
Gossips පහරකෑමකින් ගම්පොළ – උඩපළාත ප්‍රාදේශීය සභාවේ සභාපති රෝහල් ගතකෙරේ මන්ත්‍රීවරු පිරිසකගේ පහරදීමක් හේතුවෙන් ගම්පොළ, උඩපළාත ප්‍රාදේශීය සභාවේ සභාපති රෝහල් ගතකර තිබෙනවා. Read More
Gossips උතුරු කොරියාව සමඟ විශිෂ්ඨ සබඳතාවකට ට්‍රම්ප්ගෙන් අපේක්ෂා ඇමරිකානු සහ උතුරු කොරියානු නායකයන් අතර ප්‍රථම හමුව මේ වන විට සිංගප්පූරුවේ සෙන්ටෝසා දිවයිනේ කැපෙල්ලා නිකේතනයේදී ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 6.30ට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ… Read More
Gossips පාතාලය මැඩලීමට රජයෙන් කිසිදු වැඩපිළිවෙලක් නැහැ – හිටපු ජනපති රටේ ක්‍රියාත්මක වන පාතාල කල්ලි මැඩලීමට රජය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරනවා. පසුගිය දා ඝාතනය වූ කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ්… Read More
Gossips රුහුණේ සිසුන්ට අධිකරණයෙන් නියෝගයක් රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පාලන අධිකාරි ගොඩනැගිල්ල ඉදිරිපිට සිටින සිසුන්ට ඉන් ඉවත් වන ලෙසට අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, සිසුවියන් දෙදෙනෙකුට විනය පියවර ගැනීමට එරෙහිව… Read More
Gossips රුපියල තවත් බාල්දු වෙයි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (11) නව වාර්තාගත අගයක් දක්වා පහත වැටුණා. මහබැංකු විනිමය අනුපාතවලට අනුව ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 160.2472ක් ලෙසයි. ඩොලරයක්… Read More
Gossips ඇෆ්ගනිස්ථානය ප්‍රථම ටෙස්ට් තරඟයට සූදානම් ඇෆ්ගනිස්ථානය ටෙස්ට් වරම් ලැබීමෙන් පසුව සහභාගි වන ප්‍රථම ටෙස්ට් තරඟය බ්‍රහස්පතින්දා බැංගලෝරයේදී හිදී ආරම්භ වනවා. ඒ, අයි.සී.සී. ටෙස්ට් දර්ශකයේ ප්‍රමුඛස්ථානය හිමි කරගෙන සිටින ඉන්දීය පිළ සමඟයි…. Read More
Gossips තැපෑලේ වර්ජනය අඛණ්ඩව (ඡායාරූප) සිය ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තුරු අඛණ්ඩව වර්ජන ක්‍රියාමාර්ගය දියත් කරන බව ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. ඊයේ (11) පස්වරු 4ට ඔවුන් මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ අත්තනෝමතික බඳවා… Read More
Gossips රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දෙන මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබෙනවා. නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 06 දෙනෙකු… Read More