Gossips

වර්ජනයෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ දෙකක් සිරවේ

තමන් ඊයේ (11) ආරම්භ කළ වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ දෙකක් පමණ සිර වී ඇති බව ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තිය සමිති පෙරමුණ පවසනවා. තැපැල් දෙපාර්තමේන්තුව සඳහාම වෙන්වූ බදවා ගැනීමේ… Read More

Gossips

ට්‍රම්ප් – කිම් ජොං අන් ගිවිසුමකට අත්සන් තබයි

වසරක කාලයක් තිස්සේ දැඩි පසමිතුරන් ලෙස තර්ජනාත්මක වාග් ප්‍රහාරවල නිරත වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර සාකච්ඡා සමුළුව මේ වනවිට සිංගප්පූරුවේ සෙන්ටෝසා… Read More

Gossips

පළතුරු වියළීමේ වැඩපිළිවෙලක්

මෙරට බහුලව වැවෙන පළතුරු වර්ග වියළි ආකාරයෙන් සැකසීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීම පිළිබදව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා. විශේෂයෙන් බෝ නොවන රෝග වැළැක්වීම සඳහා සීනි භාවිතය අවම කිරීමට… Read More

Gossips

බංග්ලාදේශ කාන්තා පිළට මුදල් ත්‍යාග

06 වතාවක් ආසියානු කුසලානය දිනූ ඉන්දීය පිළ පරදවමින් මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාවය හිමි කර ගත් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිළට මුදල් ත්‍යාග පිරිනැමීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය… Read More

Gossips

කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවියෙන් තුරන් කිරීමට එකඟත්වයක්

සිංගප්පූරුවේ අද උදෑසන පැවති සාකච්ඡාවලින් අනතුරුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අත්සන් තැබූ ගිවිසුම මගින් කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවියෙන්… Read More

Gossips

අවි පෙන්වා මුහුණු පොතේ වීරයන් වූ, තරුණයන් 4 දෙනෙකු අත්අඩංගුවට

කඩු කිනිසි සහ උල් ආයුධ අතැතිව මුහුණු පොතේ ඡායාරූප පළ කළ තරුණයන් 4 දෙනෙකු දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දඹුල්ල – කණ්ඩලම – කැප්ඇල ප්‍රදේශයේ පදිංචි 16 ත් 21 ත් අතර වයස්වල පසුවන්නන්…. Read More

Gossips

නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු 6 දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් ඇප

මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් 06 දෙනාට අධි චෝදනා භාරදීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් අද ඇප නියම කළා…. Read More

Sports

රාජකීය විද්‍යාලය ජනාධිපති කුසලාන රග්බි තරගාවලියට සහභාගී නොවීමට තීරණයක්

COLOMBO (News 1st) – මෙවර අන්තර් පාසල් ලීග් රග්බි ශූරයින් වූ කොළඹ රාජකීය විද්‍යාලය මෙවර ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියට සහභාගී නොවීමට තීරණය කර තිබේ. අපරාජිතව ලීග් රග්බි කිරුළ දිනූ සාබිත් ෆෙරෝස්ගේ නායකත්වයෙන් යුත් රාජකීයන් අවසන් තරගයේදී බම්බලපිටිය සාන්ත පීතර කණ්ඩායම පරාජය කළේ, ලකුණු 32 ට 13 ක් ලෙසයි. නමුත් ලබන ඉරිදා කොළඹදී ආරම්භවන […]
The post රාජකීය විද්‍යාලය ජනාධිපති කුසලාන රග්බි තරගාවලියට සහභාගී නොවීමට තීරණයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

Update – නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනෙක් දිවුරුම් දෙයි

නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙක් ජනාධිපතිවරයා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව රංජිත් අලුවිහාරේ දිවුරුම් දුන්නේ සංචාරක සංවර්ධන… Read More

Gossips

රජයේ නාලිකාවක නිවේදකයෙක් පුද්ගලයෙකුට පිහියෙන් අනී

වත්තල, එඬේරමුල්ල ප්‍රදේශයේදී කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට රජයේ ප්‍රධාන නාළිකාවක රාත්‍රී සංගීත වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු විසින් පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් කඩවත… Read More