Gossips කිරිවෙහෙර නාහිමි සුව අතට වෙඩි ප්‍රහාරයකට ලක්ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා. එම රෝහලේ… Read More
Gossips විශ්වවිද්‍යාල සිසුවියක් නේවාසිකාගාරයේදී ගෙලවැලලාගනී නැගෙනහිර විශ්වවිද්‍යාල ස්වාමි විපුලානන්දා සෞන්දර්ය පීඨයේ සිසුවියක් ගෙලවැලලාගෙන සිටියදී ඊයේ (13) රාත්‍රියේ සොයාගෙන ඇති බව කාත්තාන්කුඩ් පොලිසිය පවසනවා. කල්ලඩි විශ්වවිද්‍යාලයේ පිටුපස නවාතැන්… Read More
Gossips පිස්තෝලයක් සමඟ යුද හමුදාවේ දෙදෙනෙකු හංවැල්ලේදී අත්අඩංගුවට විදෙස් රටක නිෂ්පාදිත මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක් සමඟ යුද හමුදා අරක්කැමියෙකු සහ යුද හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් හංවැල්ල… Read More
Gossips ජෝර්ජියාවේ අගමැති ඉල්ලා අස්වෙයි ජෝර්ජියාවේ අග්‍රාමාත්‍ය ජෝර්ජි ක්විර්කාස්විලි ඉල්ලා අස්වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ එරට ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ජනතාවගෙන් එල්ලවූ විරෝධතා මෙම ඉල්ලා අස්වීමට හේතුව බවයි. නව අමාත්‍ය… Read More
Gossips විදෙස් මත්පැන් සහ දුම්වැටි සමඟ ඉන්දියානුවන් පස්දෙනෙකු අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව මෙරටට රැගෙන එන ලද විදේශීය මත්පැන් සහ දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයන් පස්දෙනෙකු කටුනායක ගුවන් තොටුපල පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන්… Read More
Gossips නිධන් හෑරූ චීවරධාරියෙකු ඇතුළු 04 ක් අල්ලයි තණමල්විල – බෝදාගම විහාරස්ථානයක පිටුපස නිධන් හාරමින් සිටි චීවරධාරියෙකු ඇතුළු හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් අම්බලන්තොට, සූරියවැව සහ බෝදාගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර,… Read More
Gossips යතුරුපැදි අනතුරකින් මවක් සහ පුතෙකු මරුට කුරුණෑගල – මහනුවර මාර්ගයේ නුගවෙල ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් මවක් සහ පුතෙකු මියගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති මවගේ වයස අවුරුදු 24ක් වන අතර පුත්‍රයාගේ වයස අවුරුදු දෙකහමාරක්…. Read More
Gossips පළාත් සභා ඡන්ද විමසීමේ පනතට එරෙහි හිටපු අගවිනිසුරුගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි පළාත් සභා ජන්ද විමසීම් සංශෝධන පනතට එරෙහිව හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් එන්. සිල්වා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප… Read More
Gossips බස් රථ අනතුරකින් එක් අයෙකු මියගොස් 25 කට තුවාල (ඡායාරූප) අලව්ව කපුවරල ප්‍රදේශයේදී අද (13) සවස බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා රෝහල ගත කර ඇති බව පොලිසිය පවසනවා. තුවාල ලැබූ පුද්ගලයින් අලව්ව රෝහලේ දැනට… Read More
Gossips පස්සර වෙළඳසැළක ගින්නකින් එකම පවුලේ කාන්තාවන් තුන්දෙනෙකු මරුට පස්සර නගරයේ වෙළඳසැළක අද අලූයම ඇතිවූ ගින්නකින් එකම පවුලේ කාන්තාවන් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම වෙළඳසැලේ හිමිකරුගේ 62 හැවිරිදි මව, 23 හැවිරිදි නැගණිය… Read More