Gossips

යශෝධ රංගේ බණ්ඩාරට ඇප

රිය අනතුරක් සිදුකිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර ඇප මත මුදා හැරීමට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ රුපියල් 50,000 ක… Read More

Gossips

පොලීසිය අඩපණයි – හිටපු ජනපතිගෙන් චෝදනා

පොලීසිය අඩපණ වීම නිසා නීතිය බිඳ වැටී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මත්තේගොඩ – පොල්ගස්ඕවිට ප්‍රදේශයේ අද පැවති ආගමික උත්සවයකින් අනතුරුව රටේ වත්මන් තත්ත්වය… Read More

Gossips

පරිපාලන නිලධාරීන්ගේ වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවයි

ශ්‍රී ලංකා පරිපාලන සේවය සඳහා යෝජිත විශේෂ දීමනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ක්‍රියාත්මක කළ වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන කළමනාකර අමාත්‍යවරයා සමඟ… Read More

Gossips

යුරෝ ෆෝ නිසා 92 වෙනස් නොවේ

යූරෝ ෆෝ ප්‍රමිතියේ ඉන්ධන වෙළඳපොළට හඳුන්වාදීම නිසා ඕක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් හෝ ඔටෝ ඩීසල් වෙළඳපොලෙන් ඉවත් නොවන බව ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා. යූරෝ ෆෝ ප්‍රමිතියේ ඉන්ධන හඳුන්වාදෙනු… Read More

Gossips

ගෝඨාභයට නීතිමය පියවර ගැනීම වළක්වන අතුරු තහනම යළි දීර්ඝ කෙරේ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම වළක්වමින් ලබාදුන් අතුරු තහනම් නියෝගය යළිත් දීර්ඝ කර තිබෙනවා. Read More

Gossips

විරෝධතාවයක් හේතුවෙන් පුරහල අවට රථ වාහන තදබදයක්

උසස් ජාතික ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා. හිරු වාර්තාකරු සඳහන් කළේ එම සිසුන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතා… Read More

Gossips

යතුරුපැදි අනතුරකින් මවක් සහ දියණියක් මරුට

කුරුණෑගල – මහනුවර මාර්ගයේ නුගවෙල ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් මවක් සහ දියණියක් මියගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති මවගේ වයස අවුරුදු 24ක් වන අතර දියණියගේ වයස අවුරුදු දෙකයි… Read More

Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය යළි පැවැත්වීමට අවසර

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් ලබාදුන් අතුරු තහනම් නියෝගය අද (04) විසුරුවා හැර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිලවරණය යළි පැවැත්වීමට අවසර හිමිවනවා. මේ 31 වන… Read More

Gossips

ඥාණසාර හිමියන්ට සිර දඬුවම් – එක්නැලිගොඩ බිරිඳට වන්දියක් ගෙවන්නත් නියෝග

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම අධිකරණය තුලදී මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට… Read More

Sports

ක්‍රිකට් නිලවරණයේ අතුරු තහනම ඉවතට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කර තිබේ. ඒ, එම නිල වරණයට අදාළව නිශාන්ත රණතුංග මහතා ගොනු කළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි. එම පෙත්සම මීට පෙර කැඳවූ අවස්ථාවේදී අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවේ, මැයි මස 31 වන දා නියමිතව […]
The post ක්‍රිකට් නිලවරණයේ අතුරු තහනම ඉවතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.