Gossips

හිටපු අගවිනිසුරුගේ පෙත්සම ඉවතට

පළාත් සභා ජන්ද විමසීම් සංශෝධන පනතට එරෙහිව හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් එන්. සිල්වා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප… Read More

Gossips

ක්‍රිකට් නිලවරණයට දුන් අතුරු තහනම විසුරුවා හැරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය විසුරුවා හැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. ඒ අනුව අලූතින් නාම යෝජනා කැදවා ක්‍රිකට් නිලවරණය යලි පැවැත්වීමට… Read More

Gossips

නව නියෝජ්‍ය ඇමතිවරුන් වැඩ භාරගනී

නව නියෝජ්‍ය අමාත්‍යවරුන්වන නලින් බණ්ඩාර සහ අජිත් මාන්නප්පෙරුම අද සිය ධුරවල වැඩ භාර ගනු ලැබුවා. මෙම අවස්ථාවන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්වුණා. Read More

Gossips

ඉන්ෆ්ලුවෙන්සා ගැන උපදෙස් මාලාවක්

මේ දිනවල දැඩි අවධානයක් යොමුව ඇති ඉන්ෆ්ලූවෙන්සා රෝගය පිලිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීම සඳහා විශේෂ උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගුරුවරුන්ට නිකුත් කර තිබෙනවා. ඒ අනුව පාසලේදී දරුවෙකුට… Read More

Gossips

උණ රෝගයක් නිසා අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය වසයි

උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. මේ වනවිටත් සිසුන් කිහිපදෙනෙකු එම උණ රෝගය නිසා රෝහල් ගත කර ඇති අතර, එය තවදුරටත් ව්‍යාප්ත… Read More

Gossips

ගොවීන්ගේ මඤ්ඤොක්කා කිලෝග්‍රෑම් ලක්ෂයක් රජය මිලදී ගනී

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට අලෙවි කරගැනීමට නොහැකිව තිබූ මඤ්ඤොක්කා කිලෝග්‍රෑම් ලක්ෂයක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා හදබිම අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ උපදෙස්… Read More

Gossips

නියෝජ්‍ය ඇමති මස්ථාන් ජනපති ලේකම් හමුවේ

නියෝජ්‍ය අමාත්‍ය කාදර් කාදර් මස්ථාන් සහ ජනාධිපති ලේකම්වරයා අතර විශේෂ හමුවක් මේ වනවිට පැවැත්වෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි. කාදර් කාදර් මස්ථාන්ට ලබාදුන් නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් හින්දු… Read More

Gossips

සිසු විරෝධතාවක් හේතුවෙන් මරදාන අවට රථවාහන තදබදයක්

උසස් ජාතික ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් මරදාන අවට රථවාහන තදබදයක් පවතිනවා. අප වාර්තාකරු සඳහන් කළේ එම සිසුන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කර ඇති… Read More

Gossips

ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නැති කමින් ණය බර ඉහළට – මන්ත්‍රී ෂෙහාන්

වර්තමාන ආණ්ඩුවේ අවිධිමත් ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් රටේ ණය බර ඉහළ ගොස් ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි තරුණ පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියේ… Read More

Gossips

මහේන්ද්‍රන් ගැන මතය වෙනස් කිිරීමේ උත්සහයක්

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවට වෙනත් ගැටළු සම්බන්ධයෙන් රට තුළ මතයක් ඇති කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින… Read More