ජනාධිපතිවරණයට මුහුණ දීමට තමාට කිසිදු නෛතිකමය බාධාවක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා ඔහු මේ බව සදහන් කළේ මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්. Read More
Author: admin
කාන්තා ක්‍රිකට් පුහුණුකරු ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු හේමන්ත දේවප්‍රිය මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඔහුගේ ඉල්ලා අස්වීම තම ආයතනය වෙත ලැබී ඇති බවයි. 2016 වසරේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරට පත් කළ දේවප්‍රිය මහතා පෞද්ගලික කාරණාවක් මත ඉල්ලා අස්වීම ඉදිරිපත් කර ඇති බවට එම නිවේදනයේ […]
The post කාන්තා ක්‍රිකට් පුහුණුකරු ඉල්ලා අස්වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

