Gossips

කාදර් මස්ථාන්ගෙන් හින්දු විෂය පථය ඉවත් කර ඇතැයි ඇමති ස්වාමිනාදන් කියයි

නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් කාදර් මස්ථාන්ට හින්දු ආගමික කටයුතු විෂය නොමැතිව විෂය පථයන් ගැසට් කර ඇති බව අමාත්‍ය ඩි.එම්.ස්වාමිනාදන් පවසනවා. තමන් අදාළ ගැටලූව පිලිබද දුරකථනයෙන් ජනාධිපතිවරයා… Read More

Gossips

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ කපුවා තැනින් තැනට මාරු වෙයි

කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු, මහසෙන් දේවාලයේ හිටපු කපු මහතෙකු වන බෝපේගෙදර අසේල ලක්ෂ්මන් බණ්ඩාරගේ රැදී සිටින ස්ථාන සම්බන්ධයෙන් පොලීසියට… Read More

Gossips

ජනපති අපේක්ෂක නම් කරන්නේ අවසන් මොහොතේ – 16 කණ්ඩායමෙන් ප්‍රකාශයක්

ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයා නම් කරන්නේ අවසන් මොහොතේ බව 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා… Read More

Gossips

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩසහිත මාස 6 ක සිර දඬුවම්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස 06 කින් ගෙවී යන පරිදි වසරක බරපතල වැඩසහිත… Read More

Gossips

16 පිළිගන්න බැසිල්ගෙන් කොන්දේසියක්

පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නා තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම තමන් පිළිනොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More

Gossips

මාලිගාවත්තේ පහරදීමකින් තිදෙනෙකු රෝහල් ගත කරයි

මාලිගාවත්ත ලී මෝල හංදිය ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි බීමත් පුද්ගලයින් කිහිප දෙනෙක් සහ ප්‍රදේශවාසින් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය පැවසුවේ… Read More

Gossips

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. තරගය බටහිර ඉන්දීය… Read More

Gossips

මව සහ දියණියට මරු කැඳවූ රියදුරු රිමාන්ඩ්

මහනුවර – නුගවෙලදී මවකට සහ කුඩා දියණියකට මරු කැදවමින් රිය අනතුරක් සිදුකළ පෞද්ගලික බස් රථ රියදුරු මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔහු මහනුවර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත්… Read More

Gossips

න්‍යෂ්ටික ක්‍රියාකාරකම් ගැන දකුණු කොරියාවෙන් ප්‍රකාශයක්

න්‍යෂ්ටික ක්‍රියාකාරකම් අත්හැරීමට උතුරු කොරියාව කටයුතු කරන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව දකුණු කොරියාව පවසනවා. එරට ජනාධිපති මූන් ජේ ඉන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ… Read More

Gossips

ඉදිරි මැතිවරණවලදී මහා සංඝරත්නයට හිමිවිය යුතු තැන ගැන පැහැදිලි කිරීමක්

ඉදිරි මැතිවරණයකදී කවුරුන් බලයට පැමිණියත් විධානය කිරීමේ බලයක් මහා සංඝරත්නය සහ මහජනතාව සතුව පැවතිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (14) කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට… Read More