Gossips

ඥාණසාර හිමියන් වැලිකඩට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් සිර දඩුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ (14) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය… Read More

Gossips

හෙරොයින් කිලෝ 2 ක් සහ ආයුධ සමඟ වෙලේ සුදාගේ ගෝලයෙකු අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 2 ක තොගයක් සමඟ, දැනට බන්ධනාගාර ගත කර සිටින වෙලේ සුදාගේ ගෝලයෙකු පිලියන්දල – මාවිත්තර ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම මත්ද්‍රව්‍ය… Read More

Gossips

ඇමරිකාව, දකුණු කොරියාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාස දින නියමයක් නොමැතිව කල් දමයි

දකුණු කොරියාව සමග පවත්වන ඒකාබද්ධ යුද අභ්‍යාස නියත වශයෙන්ම දින නියමයක් නොමැතිව කල් දැමීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා. ඒ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමග පැවැත්වූ… Read More

Gossips

ශ්‍රී ලංකාව සියල්ලන් දැවී 253 යි

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර දෙවන ටෙස්ට් තරගය ශාන්ත ලූසියා දිවයින්හි දී ඊයේ (14) ආරම්භ වුණා. එහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය… Read More

Gossips

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණයක්

අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල පෙරවරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව… Read More

Gossips

තරඟ විභාග ගාස්තු ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ගෙවීමට අවස්ථාව

තැපැල් වර්ජනය හේතුවෙන් තරග විභාග ගාස්තු ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ගෙවීම සදහා පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සදහන්… Read More

Gossips

LTTEයට මුදල් එක්රැස් කළ ලෝක දෙමළ සම්බන්ධීකරණ සංවිධානයේ 13 ක් නිදහස්

LTTE සංවිධානයට මුදල් එක්රැස් කළ ලෝක දෙමළ සම්බන්ධීකරණ සංවිධානයේ 13 දෙනෙකු නිදහස් කිරීමට ස්විස් මධ්‍යම අපරාධ අධිකරණය තීරණය කර තිබෙනවා. Read More

Gossips

ලොවක් බලා සිටි සුපිරි ලෝක කුසලාන තරඟාවලිය ඇරඹුම සිදුවූ ඊයේ රාත්‍රියේ සුවිශේෂී අවස්ථා මෙන්න

ලොවක් බලා සිටි සුපිරි ලෝක කුසලාන තරඟාවලිය ඇරඹුම සිදුවූ ඊයේ රාත්‍රියේ සුවිශේෂී අවස්ථා මෙන්න ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු ජය රුසියාවට (ඡායාරූප) ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු ජය හිමිකරගැනීමට… Read More

Gossips

රාමසාන් සමරන දිනය ගැන තීරණය හෙට

මෙවර රාමසාන් උත්සවය සමරන දිනය පිළිබඳ හෙට තීරණය කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා. ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ අද දිනයේ නව සඳ නිරීක්ෂණය නොවීම හේතුවෙන්. Read More

Gossips

අධික බීමතින් රිය පැදවූ රංගේ බණ්ඩාරගේ පුතුට ඇප – නඩුව අවසන් වනතුරු රිය පැදවීම තහනම්

අමාත්‍යාංශයකට අයත් කැබ් රථයක් අධික බීමතින් පදවා නිවසකට කඩා වැදී අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර… Read More