Gossips

යාපනය පුංකුඩිතිව් වෙරළ තීරයට මළ සිරුරු දෙකක් ගොඩගසයි

යාපනය,කයිට්ස්, පුංකුඩිතිව් වෙරළ තීරයට මළ සිරුරු දෙකක් ගොඩ ගසා තිබියදී ඊයේ(13) සොයාගත් බව යාපනය කයිට්ස් පොලිසිය පවසනවා. කයිට්ස් පොලිසිය පැවසූවේ තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් මුහුදු ගොස් අතුරුදහන්ව… Read More

Gossips

විශේෂ ‘‘බලය’’ වැඩසටහනක් අද

ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සංවාදයට ලක් කරන හිරු ටී වී විශේෂ ‘‘බලය’’ දේශපාලනමය වැඩසටහන අද පැවැත්වෙනවා…. Read More

Gossips

ජාතික ආර්ථික සභාවට ජනපතිගෙන් උපදෙස්

දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට සියලූ විධිවිධාන යොදන ලෙසට ජාතික ආර්ථික සභාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා. ඊයේ පස්වරුවේ ජාතික ආර්ථික සභාව 12 වන වරටත් ජනාධිපති ලේකම්… Read More

Gossips

තැපැල් වර්ජනය අදත්

සිය වර්ජනය හතරවන දිනටත් අද ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා. එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ ඊයේ පස්වරුව වනවිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ දිවයිනේ… Read More

Gossips

නව පක්ෂයක් සෑදීමට සූදානම් බව දහසයේ කණ්ඩායම කියයි

බහුතර ජනතාවක් බලාපොරොත්තු වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නැවත වරක් රට භාරදීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී ඊයේ… Read More

Gossips

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දඬුවම් නියම කිරීම අද

හෝමාගම අධිකරණය තුළදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු බවට තීරණය කර ඇති බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ… Read More

Gossips

උතුරු කොරියාවේ 2020 ගැන ඇමරිකාවෙන් ප්‍රකාශයක්

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් 2020 වසර වන විට නතර කිරිමට හැකිවනු ඇති බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසනවා. උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ්… Read More

Gossips

උඩරට දුම්රිය මාර්ගයට එන්ජින් 12 ක්

උඩරට දුම්රිය මාර්ගයේ මෙහෙයුම් සේවා වැඩිදියුණු කිරීමේ අරමුණින් එන්ජින් 12 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 48.67 ක අරමුදල් කැනඩා අපනයන සංවර්ධන… Read More

Gossips

පාපන්දු ලෝක කුසලානය අද ඇරඹේ

21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද රුසියාවේදී ආරම්භ වනවා. එහි පළමු තරගය සත්කාරක රුසියාව සහ සෞදි අරාබිය අතරයි පැවැත්වෙන්නේ. මේ ලෝක කුසලා පාපන්දු තරගාවලිය වෙනුවෙන් හිරු තබන සටහනක්. Read More

Gossips

දෙවන ටෙස්ට් තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 7.30 ට ග්‍රොස් අයිලෙට් හිදී ආරම්භ වනවා. දෙරට අතර පළමු තරගය ජයගනු ලැබුවේ කොදෙව් කණ්ඩායමයි. Read More