Gossips වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 22,492 ක් මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 22,492 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 7178 දෙනෙකු වාර්තා වී ඇති අතර, පෙබරවාරි මාසයේ රෝගීන්… Read More
Gossips ශාරිරික අභ්‍යාස පුහුණුවක නිරත හමුදා සෙබලෙකු හෘදයාබාධයකින් මරුට ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන ගැමුණු හේවා බල ඇණියට අයත් මන්නාරම – සිරිනාත කුලම් කඳවුරේ සේවය කළ සෙබලෙකු අද (16) උදෑසන ශරීර සුවතා වැඩසටහනක නිරත වන අතරතුර මියගොස් තිබෙනවා. ඔහු හසලක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු… Read More
Gossips පෞද්ගලික රෝහල්වලින් අය කෙරෙන වැට් බද්ද ඉවත් කිරීමට පියවර – අමාත්‍ය මංගල සමරවීර පෞද්ගලික රෝහල්වලින් අය කෙරෙන වැට් බද්ද ලබන සතියේ සිට අහෝසි කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. වත්මන් ආණ්ඩුවෙන් ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක… Read More
Gossips බසයකින් මත්කුඩු ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි වැදීමක් පොළොන්නරුව – බැදිවැව ප්‍රදේශයේදී මත්කුඩු රැගෙන බස් රථයක ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තැත් කිරීමේදී පොලීසියේ ගිනි අවියක් ක්‍රියාත්මක වී එක් සැකකරුවෙකු තුවාල ලබා තිබෙනවා…. Read More
Gossips පළාත් කිහිපයකට අද රාත්‍රියේ වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලටත් ගාල්ල දිස්ත්‍රික්කයටත් අද රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ… Read More
Gossips ගම් පෙරළිය ඉදිරි සති දෙක තුළ ගම තුළ සංවර්ධනයේ දැවැන්ත පෙරළියක් සිදුකෙරෙන ‘‘ගම් පෙරළිය’’ වැඩසටහන ඉදිරි සති දෙක තුළ ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පොළොන්නරුව – ඕනෑගම මැදමළුව විහාරස්ථානයේ ඊයේ පස්වරුවේ… Read More
Gossips ලොරියකට සහ කන්ටේනරයකට සිර වී පුද්ගලයෙකු මිය යයි නවගමුව – කොරතොට ප්‍රදේශයේදී ලොරි රථයකට සහ කන්ටේනර් රථයකට සිර වී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ ප්‍රදේශයේ ගෑස් බෙදා හරින පෞද්ගලික ස්ථානයක් තුළදී බවයි පොලීසිය… Read More
Gossips යේමනයේ හුදයිදා ගුවන්තොටුපල හවුති කැරලිකරුවන්ට අහිමි වෙයි යේමන රජයේ හමුදා සහ සෞදි හමුදා එක්ව සිදුකළ මෙහෙයුමකින් යේමනයේ හුදයිදා වරාය නගරයේ පිහිටි ගුවන්තොටුපල අත්පත් කර ගෙන තිබෙනවා. එමගින් සදහන් කළේ මේ වනවිට එහි බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදුවන… Read More
Gossips පළමු වනදා සිට දුම්රිය ස්ථානවල යාචකයින් ඉවත් කෙරේ දුම්රිය ආරක්ෂණ හමුදාවේ සහය යොදාගෙන ලබන මාසයේ සිට දුම්රිය මැදිරි තුළ සහ ස්ථානවල සිඟමන් යදින යාචකයන් ඉවත් කිරීමට කටයුතු කරන බව දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය… Read More
Gossips ඇමති කිරිඇල්ලගේ ප්‍රකාශය අසත්‍යයක් – ජවිපෙ නකල්ස් රක්ෂිතයේ කිසිදු ඉඩමක් විකුණා හෝ බදු පදනම මත ලබා දී නොමැති බවට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සිදුකළ ප්‍රකාශය අසත්‍යයක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික… Read More