Gossips

සේවයට වාර්තා කරන්නැයි තැපැල්පති ඉල්ලයි

තම සේවා ස්ථාන වෙත හැකි ඉක්මණින් වාර්තා කරන ලෙස තැපැල්පති රෝහණ අබේරත්න වර්ජනයේ නිරත තැපැල් සේවකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. වෘත්තිය සමිති විසින් ඉදිරිපත් කරන ගැටළු සාධාරණ බව තමන් සහ විෂයභාර අමාත්‍යවරයා… Read More

Gossips

කිරිපිටි සමාගම් යළි මිල වැඩි කිරීමට ඉල්ලයි

යළි මිල ඉහළ නංවන ලෙස කිරිපිටි නිෂ්පාදන සමාගම්, පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඩොලරයේ අගය රුපියල් 160 දක්වා ඉහළ යාම හේතුවෙන් ලෝක වෙළඳපොළෙහි කිරිපිටි මිල වැඩිවීම නිසා, කිරිපිටි නිෂ්පාදන… Read More

Gossips

රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය වහාම විවෘත කරන ලෙස අන්තරෙන් ඉල්ලීමක්

වෛද්‍ය පීඨයකට ඇතුළත් වීම සඳහා වන අවම සුදුසුකම් නොමැති සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගන්නේ නම්, එහි ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වන බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනයේ කැඳවුම්කරු… Read More

Gossips

දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියයයි

රාගම – ගල්වල ප්‍රදේශයේ අතහැර දමන ලද ගල්වලක දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු ඊයේ පස්වරුවේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ දියනෑමට ගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ. අනතුරින්… Read More

Gossips

එච්.අයි.වී. ආසාදනයට නව ප්‍රතිකර්මයක්

මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය හෙවත් එච්.අයි.වී ආසාදනයට වඩාත් දියුණු නව ප්‍රතිකර්මයක් සොයා ගත් බව හොංකොං හි විද්‍යාඥයන් පිරිසක් ප්‍රකාශ කළා. මහාචාර්ය චෙන් ෂිවෙයි ගේ නායකත්වයෙන් යුත් එම විද්‍යාඥයන්… Read More

Sports

ක්‍රීඩා ඇමතිගේ ආරාධනාව කුමාර් සංගක්කාර ත් ප්‍රතික්ෂේප කරයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයකු ලෙස නම් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා කළ ආරාධනය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු ඒ බව ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් මගින් දන්වා තිබේ. ක්‍රිකට් පරිපාලන කටයුතු සඳහා උපදේශකවරුන් ලෙස කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන් සහ රොෂාන් මහානාම යන මහත්වරුන් ඇතුළත් කමිටුවක් පත් […]
The post ක්‍රීඩා ඇමතිගේ ආරාධනාව කුමාර් සංගක්කාර ත් ප්‍රතික්ෂේප කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

දිය නෑමට ගොස් කාන්තාවකට දිවි අහිමි වෙයි (ඡායාරූප)

පොළොන්නරුව, වැලිකන්ද, මඟුල්පොකුණ ප්‍රදේශයේදී ඇලක ගිලීමෙන් අද (16) උදෑසන කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බව අප වාර්තාකරු පවසනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 38 හැවිරිදි වලකඩ අප්පුගමිලගේ නාලිකා නමැති… Read More

Gossips

16යේ කණ්ඩායම ඉදිරි මැතිවරණයේදී, පොහොට්ටුවෙන්

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පොහොට්ටුව ලාංඡනය යටතේ තරඟ වදින බව එම කණ්ඩායම නියෝජනය… Read More

Gossips

දේව කන්නලව්වකට, බොදුබල සේනා සංවිධානය සීනිගමට

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානය අද (16) පස්වරුවේ සීනිගම දේවාලයට ගොස් දේව කන්නලව්වක් සිදුකිරීමට කටයුතු යොදා තිබෙනවා. සිංහල රාවය සංවිධානයේ මහලේකම්… Read More

Gossips

සංගක්කාර, ක්‍රීඩා ඇමතිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි – ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ලිපියක් යොමු කර තිබෙනවා. එහිදී ඔහු සදහන්… Read More