Sports

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් 2වන ටෙස්ට් ක්‍රිකට් තරගය: පන්දුව මාරු කිරීම නිසා තරගය පැය 2ක් ප්‍රමාද වෙයි

(News 1st) – ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය 3 වැනි දිනය සඳහා ආරම්භ කිරීම පැය 2කට අධික කාලයක් ප්‍රමාද විය. ඒ, තරගයේ දෙවැනි දිනය දක්වා භාවිත කළ පන්දුව අද වෙනස් කිරීමට විනිසුරුවරුන් ක්‍රියාකිරීමත් සමග ය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් තරග තීරක ජවගල් ශ්‍රීනාත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ […]
The post ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් 2වන ටෙස්ට් ක්‍රිකට් තරගය: පන්දුව මාරු කිරීම නිසා තරගය පැය 2ක් ප්‍රමාද වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

බස් රථයකින් මත්කුඩු රැගෙන ගිය සැකකරුවෙකුට වෙඩි වදී

පොළොන්නරුව – බැදිවැව ප්‍රදේශයේදී මත්කුඩු රැගෙන බස් රථයක ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තැත් කිරීමේදී පොලීසියේ ගිනි අවියක් ක්‍රියාත්මක වී එක් සැකකරුවෙකු තුවාල ලබා තිබෙනවා…. Read More

Gossips

ඥානසාර හිමියන් ගැන බන්ධනාගාරයෙන් ප්‍රකාශයක් – බොදුබල සේනාව සහ සිංහල රාවය පොල් ගසා දේව කන්නලව්වක

සිරදඩුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදී ඇත්තේ සිරකරුවන්ට නියමිත ඇදුම් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය පවසනවා. අද (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු… Read More

Gossips

පැන පැන යන කතරගම සැකකරු අද හෙට අත්අඩංගුවට ගන්නා බව පොලීසිය කියයි

කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරු, තවත් නොබෝ දිනකින් අත්අඩංගුවට ගත හැකි බවට පොලීසිය විශ්වාසය පළ කරනවා. එම සිද්ධියේ ප්‍රධාන සැකකරු… Read More

Gossips

16 න් බැසිල්ට උත්තර

ඉදිරි මැතිවරණ වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ තවත් බලවේග කිහිපයක් සමග පොදුජන පෙරමුණෙන් තරඟ කරන බව නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම පවසනවා. ඔවුන් සංවිධාන කරන නිදහසේ වේදිකාව ජනරැලි මාලාවේ දෙවන රැළියට… Read More

Gossips

පොලීසිය නිහඩ ප්‍රතිපත්තියක – හිටපු ජනපතිගෙන් චෝදනා

රට පුරා අපරාධ රැල්ලක් පැවතියද පොලීසිය නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරනවා. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ වරකාපොල… Read More

Gossips

විජේපාලට කොඩිවින ?

ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් ගාල්ල – කුරුදුවත්ත – රුහුණු ගුරු විද්‍යා පීඨයේ අද (16) පැවති රජයේ ඉඩම් ඔප්පු ලබා ගැනීම පිළිබදව දැනුවත් කිරීමේ උත්සවයකදී එක්සත්… Read More

Gossips

ඇමතිවරුන් සහභාගී වූ උත්සවයක ආගමික වතාවත් ඉටු නොකිරීම ගැන චෝදනාවක්

නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් සහභාගී වූ බිබිල ප්‍රදේශයේ උත්සවයකදී ආගමික වතාවත් ඉටු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ හිමිනමකගේ… Read More

Sports

ක්‍රීඩා ඇමතිගේ ආරාධනාවට අරවින්ද ද සිල්වාත් බෑ කියයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් භාර ගන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා ද ප්‍රතික්ෂේප කර තිබේ. Sports 1st කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට මෙය සුදුසු ම අවස්ථාව නොවන බව ය. එම යෝජනාව මේ වන විට කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, […]
The post ක්‍රීඩා ඇමතිගේ ආරාධනාවට අරවින්ද ද සිල්වාත් බෑ කියයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

පානදුරේ අනතුරකින් දෙදරු පියෙකුගේ දිවි අහිමිවෙයි

පානදුර, ගොරකපොළ ප්‍රදේශයේ අද (16) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාර්ගය පසෙක නවතා තිබූ ත්‍රිරෝද රථයක් පසුපසින් පැමිණි ගලි බවුසරයක් විසින් අනතුරකට පත්කර ධාවනය… Read More