වෙනිසියුලාවේ – කර්කාස් නුවර රාත්‍රී සමාජශාලාවක් තුළ කඳුළු ගෑස් බෝම්බයක් පිපිරීමෙන් ඇතිවූ තෙරපීමක් නිසා පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය 8 දෙනෙකු වයස අවුරුදු 18 ට අඩු යෞවන… Read More
Author: admin
ශ්‍රී ලංකා – කොදෙව් දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද යි
COLOMBO (News 1st) – තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද සිව්වන දිනටත් පැවැත්වේ. ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 9 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 34 කි. ටෙස්ට් තරගයේ තුන් වැනි දිනය වූ […]
The post ශ්‍රී ලංකා – කොදෙව් දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද යි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
පාපන්දු තරගාවලියේ ඔස්ට්‍රේලියාව පැරදු ප්‍රංශයට ජය
COLOMBO (News 1st) – 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගය ජය ගැනීමට ප්‍රබල ප්‍රංශය සමත් විය. සී කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති මෙම තරගය රුසියාවේ කාසන් ක්‍රීඩාංගණයේදී පැවැත් විය. ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පලමු අර්ධයේදී දෙපිලටම ගෝල රැස් කිරීමට අවස්ථාවක් හිමිවී නොමැත. නමුත් තරගයේ දෙවන අර්ධයේදී දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමෙන් […]
The post පාපන්දු තරගාවලියේ ඔස්ට්‍රේලියාව පැරදු ප්‍රංශයට ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

