Gossips රාජ්‍ය ආයතනවල අතිරික්ත සේවකයින්ට වැටුප් ගෙවීමේ වගකීම ප්‍රධානීන්ට රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලවලින් බැහැරව අතිරික්ත සේවකයන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ප්‍රධානීන් වගකිව යුතු බවට මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව එම සේවකයන් සඳහා වැටුප් ගෙවීම සම්බන්ධයෙන්… Read More
Gossips රාමසාන් සමරද්දී ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් ඇෆ්ගනිස්ථාන රජයේ හමුදා සහ තලේබාන් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වද්දී නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ නන්ගර්හාර් නුවර ඊයේ සිදුවූ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට… Read More
Gossips ATM යන්ත්‍රවලින් මිලියන 8 කට වැඩි මුදලක් වංචා කළ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට ඒ ටී එම් යන්ත්‍රවලින් රුපියල් 8,078,000 ක් වංචා කළ තරුණයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව සහ ජාඇල ප්‍රදේශවලදී මෙම වංචාවන් සිදුව ඇති අතර මීගමුව පොලිසිය සිදුකළ දීර්ඝ විමර්ශණයකින්… Read More
Gossips ඥාණසාර හිමිගේ චීවරය ඉවත් කිරීම ගැන කෝට්ටේ සංඝ සභාවේ අප්‍රසාදය තම සංඝ සභාවේ අවසරයකින් තොරව ඊට අයත් භික්ෂුවක් වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබදව අප්‍රසාදය පළ කරන බව සඳහන් කරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාව,… Read More
Gossips ශ්‍රී ලංකා පිලට අභූත චෝදනා ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ශාන්ත ලූසියා දිවයිනේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වූ ඊයේ ඇතිවූ මතභේදකාරී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා පිල පිටියට පිවිසීම ප්‍රතික්ෂේප… Read More
Gossips කිලිනොච්චියේ සහ මුලතිව්වල කොස් පැල 2000 ක් රෝපණය කරයි ලෝක කාන්තාරකරණය වැළැක්වීමේ දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව කොස් පැල 2000 ක් රෝපණය කිරීමේ වැඩසටහනක් අද දියත් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. එහි… Read More
Gossips ඇෆ්ගනිස්ථාන – තලේබාන් සටන් විරාමය දිගු කෙරේ ඇෆ්ගනිස්ථානය තලේබාන්වරුන් සමඟ සිය ඒකපාර්ශවික සටන් විරාමය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානි එහිදී තලේබාන් සන්නද්ධ කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටියේ සටන් විරාමය සාම සාකච්ඡාවලට… Read More
Gossips අභාග්‍යයක් ගැන ඩබ්ලිව්.ඩී.ජේ. කියයි තමන් ඇතුළු කණ්ඩායමක් විපක්ෂයේ සිටිද්දී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු පිරිස් තවම ආණ්ඩුවේ රැදී සිටීම අභාග්‍යයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ…. Read More
Gossips කඩිනම් මහ මැතිවරණයක් අවශ්‍ය බව ඇල්ලේ හිමියන් කියයි ඉතා ඉක්මණින් මහ මැතිවරණයක් කැඳවීම අවශ්‍යතාවක් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. කොළඹ නව නගර ශාලවේ ඊයේ පැවති මහජන එක්සත් පෙරමුණේ කොළඹ දිසා සමුළුව අමතමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. හිටපු… Read More
Gossips අදත් දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහිත කාලගුණයක් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වළත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මිලිමීටර… Read More