තායිලන්ත රාජකීය දේපළ කාර්යාංශය මගින් පාලනය කළ ඇමරිකානු බිලියන ඩොලර් 30 ක් පමණ වන රාජකීය දේපළ මහා වජිරලොන්කෝන් රජු වෙත පැවරීමට එරට රජය තීරණය කර තිබෙනවා. එලෙස රජු වෙත වත්කම්වල අයිතිය පැවරෙන්නේ… Read More
Author: admin
සෑම අවස්ථාවකම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනී සිටිනවා – ක්‍රිකට් ආයතනය
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා හා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඊයේ ඇති වූ සිදූවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, ක්‍රීඩාවේ මහත්මා ගුණය හේතුකොට ගෙන දෙරට අතර ටෙස්ට් තරගය ඉදිරියට ගෙන යාමට සහය දුන් බවයි. යම් හෙයකින් පන්දුවේ ස්වාභාවය වෙනස් කළ බවට ශ්‍රී ලංකා […]
The post සෑම අවස්ථාවකම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනී සිටිනවා – ක්‍රිකට් ආයතනය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ඔස්ට්‍රේලියාව පැරදු ප්‍රංශයට ජය
COLOMBO (News 1st) – 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගය ජය ගැනීමට ප්‍රබල ප්‍රංශය සමත් විය. සී කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති මෙම තරගය රුසියාවේ කාසන් ක්‍රීඩාංගණයේදී පැවැත් විය. ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පලමු අර්ධයේදී දෙපිලටම ගෝල රැස් කිරීමට අවස්ථාවක් හිමිවී නොමැත. නමුත් තරගයේ දෙවන අර්ධයේදී දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමෙන් […]
The post ඔස්ට්‍රේලියාව පැරදු ප්‍රංශයට ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

