Gossips

රුසියාව, ඊජිප්තුව තරඟය අද

සමාරම්භක තරඟයේදී සෞදි අරාබිය ගෝල 5ට බින්දුවක් ලෙස පරාජය කළ මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරක රට වන රුසියාව අද ඊජිප්තුව සමඟ තරඟ වදිනවා. උරගුවේ පිළ අතින් පරාජය ලැබූ ඊජිත්තු කණ්ඩායමට අද… Read More

Gossips

මෝටර් රථ අනතුරකින් පොලිස් සැරයන්වරයෙක් මරුට (ඡායාරූප)

මහනුවර යාපනය මාර්ගයේ නිල්දිය උයන ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා. අනතුරින්… Read More

Gossips

ජනප්‍රිය රැප් ගායකයා මෝටර් රථය තුලදී වෙඩි තබා ඝාතනය කෙරේ

ජනප්‍රිය ඇමරිකානු රැප් ගායක ට්‍රිබල්එක්ස්ටෙන්ටේෂන් (XXXTentacion) වෙඩි තබා ඝාතනයකර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දකුණුදිග ෆ්ලොරීඩා හිදී ඊයේ (18) පස්වරුවේ මොහුට වෙඩි තබා ඇති බවයි. 20 හැවිරිදි වියේ… Read More

Gossips

කිම් ජොං අන් අද චීනයේ සංචාරයකට සූදානමින්

උතුරු කොරියානු නායක කිම් ජොං අන්, අද (19) දිනයේ දී චීනයේ සංචාරයක නිරතවීමට සැලසුම් කර ඇති බව ජපාන පුවත්පතක් අනාවරණ කළා. නිකේ ව්‍යාපාරික පුවත්පත සඳහන් කරන පරිදි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්… Read More

Gossips

කුලියාපිටියට තද සුළං

කුලියාපිටිය ප්‍රදේශයට අද අළුයම ඇති වූ තද සුළං හේතුවෙන් වෙළඳසැල් දෙකකට සහ නිවාස තුනකට හානි සිදුවී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මේ හේතුවෙන් පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි. මේ… Read More

Gossips

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඇපෑල කල් යයි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනය සලකා බැලීම ලබන 22 වන දා දක්වා කල් දමා තිබෙනවා. හෝමාගම මහාධිකරණයේදී මෙම අභියාචනය… Read More

Gossips

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

රුපියල් මිලියන 20 ක අල්ලස් සිද්ධියට ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථාවේ හිටපු සභාපති මේ මස 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකෙරුනා. Read More

Sports

ශ්‍රී ලංකා-කොදෙව් දෙවන තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. තරගය කොදෙව්හි සාන්ත ලූසියා දිවයිනේ ඩැරන් සමී ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 79 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 253 ක් රැස් කළේ ය. ඊට පිළිතුරු ලෙස […]
The post ශ්‍රී ලංකා-කොදෙව් දෙවන තරගය ජය පැරදුමෙන් තොරව අවසන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

පසුගිය වසරේ රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 50ක්

මුදල් අමාත්‍යාංශ වාර්තාවලට අනුව 2017 වර්ෂයේ රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 50කට වඩා වැඩි බව කථානායක කරු ජයසූරිය පවසනවා. ඔහු මේ බව කියා සිටියේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ මෙහෙය වීමෙන් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්… Read More

Gossips

ඥානසාර හිමියන් ගැන කතා කරන්න, බුද්ධ ශාසන ඇමති අද ජනපති හමුවට

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (19) දිනයේදී තමන් ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තු වන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසනවා. හිරු ප්‍රවෘත්ති… Read More