Gossips

ඒකාබද්ධ හමුදා අභ්‍යාසය අත්හිටුවීමට එකඟතාවක්

අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත ඒකාබද්ධ හමුදා අභ්‍යාසය අත්හිටුවීමට ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ඊයේ (18) එකඟත්වය පළ කළා. ඒ, උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවති සාකච්ඡාවේදී ජනපති… Read More

Gossips

මොණරාගල පවුල් 25,000කට වැසිකිළි පහසුකම් නැහැ

මොණරාගල දිස්ත්‍රික්කයේ පවුල් 25,000කට වැසිකිලි පහසුකම් නොමැති බව අනාවරණ වනවා. ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමයේ සමාරම්භක පියවර තැබෙන, මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (18) දැනුවත් කිරීමේ වැඩසටහනක්… Read More

Gossips

වර්ජනයේ නිරත තැපැල් සේවකයන්ට, රතු නිවේදනයක්

වර්ජනයත් සමඟ තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් අද (19) දින සියලු සේවකයින් සේවයට වාර්තා කළ යුතු අතර, එසේ සේවයට වාර්තා නොකරන සේවකයින් තනතුර අතහැර ගියා සේ සලකන… Read More

Gossips

යුද හමුදා පරිහරණයේ තිබූ තවත් ඉඩම් අක්කර 120ක් ජනතා අයිතියට

උතුරු පළාතේ යුද හමුදා පරිහරණයේ තිබූ තවත් ඉඩම් අක්කර 120ක් ඔවුන්ගේ පරිහරණයෙන් නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා. නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය… Read More

Gossips

ට්‍රම්ප්ගෙන් අභ්‍යාවකාශ හමුදා බලකායක්

ඇමරිකානු ආරක්ෂක හමුදාවේ 06 වන බල ඇණිය අභ්‍යාවකාශ බලකායක් ලෙස ස්ථාපිත කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා. එමගින් ජාතික ආරක්ෂාව තහවුරු වන අතරම, රැකියා ජනනය කරමින් ඇමරිකානු ආර්ථිකය… Read More

Sports

ශ්‍රී ලංකා – කොදෙව් දෙවන තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. තරගය කොදෙව්හි සාන්ත ලූසියා දිවයිනේ ඩැරන් සමී ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 79 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 253 ක් රැස් කළේ ය. ඊට පිළිතුරු ලෙස […]
The post ශ්‍රී ලංකා – කොදෙව් දෙවන තරගය ජය පැරදුමෙන් තොරව අවසන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

දෙවන ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව නිමා වූවා. ඒ තරඟයේ 5 වන දිනයේ තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන්. පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම… Read More

Gossips

අඹුසැමි යුවළගේ ජාවාරම වැලිමඩදී කොටුවෙයි

හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු වැලිමඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (18) අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම්… Read More

Gossips

මෝටර් රථ අනතුරකින් පොලිස් සැරයන්වරයෙක් මරුට

මහනුවර යාපනය මාර්ගයේ නිල්දිය උයන ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා. අනතුරින්… Read More

Gossips

පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුවෙන් හේතු දෙකක් – ගම්මන්පිල

ජනාධිපතිවරණය පැවැත්වෙනතුරු හේතු 2 ක් මත පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුව ක්‍රියාකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට… Read More