Gossips චිත්‍රපට බෙදා හැරීමේ බලතල යළි සංස්ථාවට දැනට පෞද්ගලික සමාගම් හතරක් හරහා සිදු කරන චිත්‍රපට බෙදා හැරීමේ බලතල යලි පවරා ගැනීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කර තිබෙනවා. එහි සභාපති සිතේන්ද්‍ර සේනාරත්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා… Read More
Gossips එමිල් රංජන් සහ නියෝමාල් රංගජීව යළි රක්ෂිත බන්ධනාගාරයට වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක… Read More
Gossips Update – අන්තරේ, සයිටම් විරෝධී පා ගමන හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සයිටම් විරෝධී පා ගමනක් හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා. Update :- Tuesday, June 19, 2018 1.01 pm ————————————————————– සයිටම් විරෝධී… Read More
Gossips ඉන්ෆ්ලුවෙන්සා එන්නත ගැන තවමත් තීරණයක් නැහැ ඉන්ෆ්ලුවෙන්සා වෛසරය පාලනය කිරීමට එන්නතක් ලබාදීම සම්බන්ධයෙන් පත් කළ විශේෂඥ කමිටුවේ මෙතෙක් සිය නිර්දේශ ලබා දී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ හේතුවෙන් අදාළ එන්නත් රජයේ රෝහල්වලට ලබාදීම… Read More
Gossips වර්ජනයේ නිරත පිරිසක් සේවයට – තැපැල්හල්වලට පොලිස් ආරක්ෂාව දිවයිනේ සියලුම තැපැල් කාර්යාල අද දිනයේ විවෘත කර ඇති අතර, තැපැල් කාර්යාල රැසක සේවකයින් අද රාජකාරීයට වාර්තා කර ඇති බව තැපැල්පති රෝහණ අබේරත්න පවසනවා. එම සේවකයින්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින්… Read More
Gossips ශ්‍රී ලාංකික මවක් සහ දියණියක්, චෙන්නායිවල සිරවේ සිය දියණියට සිදුකළ ශල්‍යකර්මයකින් පසු බිල ගෙවා ගත නොහැකිව, ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි පෞද්ගලික රෝහලක රැඳී සිටින ශ්‍රී ලාංකික මවක් පිළිබදව තොරතුරු හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. ශල්‍යකර්මය… Read More
Gossips ඥානසාර හිමියන්ට සාධාරණය ඉටු කිරීමට මැදිහත් වන්නැයි ඉල්ලීමක් සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බවට ජාතික සංඝ සම්මේලනය ද අවධාරණය කරනවා. කොළඹ… Read More
Gossips රැස්වීමට 16යේ කණ්ඩායම නැහැ – ඒකාබද්ධය අද දහවල් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන සිය කණ්ඩායම් රැස්වීමට 16යේ කණ්ඩායමට ආරාධනා කර නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. මෙම හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායමට ආරාධනා කර ඇති බවට ද මාධ්‍ය… Read More
Gossips දළ දේශීය නිෂ්පාදනය ඉහළට මේ වසරේ පළමු කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සමස්ථයක් ලෙස සියයට 3.2කින් වර්ධනය වී තිබෙනවා. එහිදී කෘෂිකාර්මික ක්ෂේත්‍රය සියයට 4.8කින් වර්ධනය වී ඇති අතර, සේවා අංශය සියයට 4.4කින් ද වර්ධනය වීම විශේෂත්වයක්…. Read More
Gossips පාර්ලිමේන්තු වටරවුම අසල උණුසුම් තත්වයක් – අන්තරේ පා ගමනට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර තිබූ සයිටම් විරෝධී පා ගමනට පාර්ලිමේන්තු වටරවුම අසලදී පොලිසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරක් එල්ලකර තිබෙනවා. Read More