Sports

එංගලන්තය එක්දින ක්‍රිකට් තරගයක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු ගණන වාර්තා කරයි

COLOMBO (News 1st) – එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සඳහා වන වාර්තාව අලුත් කිරීමට එංගලන්තය අද සමත් විය. ඒ, ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයේදී කඩුලු 6කට ලකුණු 481 ක් රැස් කරමිනි. ලකුණු 444ක් ලබා එංගලන්ත කණ්ඩායම මීට පෙරදීද එක්දින ජාත්‍යන්තර තරගයක ඉනිමකදී රැස් කළ කණ්ඩායම ලෙස පෙරමුණේ රැඳී සිටියේය. […]
The post එංගලන්තය එක්දින ක්‍රිකට් තරගයක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු ගණන වාර්තා කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රිකට්වල එදා සහ අද අපි ඉන්න තැන

COLOMBO (News 1st) – ගෙවී ගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර තරග බිමේදී දැක් වූ දක්ෂතා සහ ශ්‍රේණිගත කිරීම්වල ඔවුන්ට හිමිව ඇති ස්ථාන පිළිබඳව විමසා බැලීමකි මේ. පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 26 කට ක්‍රීඩා කර ඇති අතර ඉන් ජයගෙන ඇත්තේ, […]
The post ක්‍රිකට්වල එදා සහ අද අපි ඉන්න තැන appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පෑලියගොඩදී STF අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 26 හැවිරිදි ගිහාන් සදරුවන් නමැති පුද්ගලයෙකු පැලියගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු පෑලියගොඩ ප්‍රදේශයේ… Read More

Gossips

වත්මන් ආණ්ඩුවට හිටපු ජනපතිගෙන් චෝදනාවක්

වත්මන් ආණ්ඩුව සංහිඳියාව නාමයෙන් සිදුකරන්නේ ජාතින් එකතු කිරීමක් නොව දුරස් කිරීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අනුරාධපුර නගරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රදේශිය සභා මන්ත්‍රිවරුන්ගේ… Read More

Gossips

මිහින්තලයේ රජමහා විහාරයේ විහාරාධිපතිට මරණිය තර්ජන

තමන්ට මරණ තර්ජන එල්ල වී ඇතැයි මිහින්තලයේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් පවසනවා. උන්වහන්සේ එම අදහස් පළ කළේ හිරු ප්‍රවෘත්ති වෙත විශේෂ ප්‍රකාශයක් කරමින්. Read More

Gossips

බන්දුල ගුණවර්ධනගෙන් අනාවැකියක්

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් ඇමරිකානු ඩොලරයේ අගය රුපියල් 200 දක්වා ඉහළ යාම කිසිවෙකුටත් නතර කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා…. Read More

Gossips

අමාත්‍ය පාඨලී සමග මන්ත්‍රී ගම්මන්පිල එකඟ වෙයි

නීතිය සමව ක්‍රියාත්මක නොවීම පිලිබද අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ සිදුකළ ප්‍රකාශයට තමා එකඟ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඔහු මේ බව සදහන් කළේ කොළඹ මහාධිකරණයේ පැවැති නඩු විභාගයකින්… Read More

Gossips

ඉහළ යන එළවළු මිලට විසඳුම

ඇතැම් එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් මිල අඩු වී ඇති වට්ටක්කා, මඤ්ඤොක්කා වැනි එළවළු වර්ග ආහාරයට ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඉල්ලීමක් කරනවා. ඔහු මේ අදහස් පළ කළේ කැබිනට් රැස්වීමෙන්… Read More

Gossips

අමාත්‍යධුරවලින් ඉවත්වන බව වන ජීවි ඇමති සහ නියෝජ්‍ය ඇමති කියයි

ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි මාස 3 ක් ඇතුළත සිංහරාජ රක්ෂිතයේ සිටින අවසන් අලි දෙදෙනා කොටුකර තැබීම සඳහා ඉඩමක් ලබා නොදුනහොත් සිය අමාත්‍යධුරවලින් ඉවත්වන බව වන ජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත්… Read More

Gossips

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ පළමු වාර්තාව පාර්ලිමේන්තුවට

නිතීපතිවරයාගේ උපදෙස් හා එකගතා ලද වහාම බැඳුම්කර වාර්තාවට අදාල අනෙකුත් සම්පුර්ණ කරන ලද ලේඛණයන් පිලිබද අවශ්‍ය කටයුතු සිදුකරන බව ජනාධිපති ලේකම්වරයා කථානායකවරයාට දැනුම්දී තිබෙනවා. කථානායක කරු… Read More